tnxxxxxx ++++

ඔව් ඔය වගේ එවා යන්න වෙනම පාරවල් හදන්න වේයි.වාර්ථාවන් බිහි කරන්න වෙනුවෙන් මයි මේ වගේ නිපැයුම්
නිර්මාණ කරන්නේ..
නැතුව පාරේ තොටේ යන්න නම් නෙවෙයි..
රෙප් +

මේ තියේන එවල යන්න බෑ

මටත් ඒකමලු කියන්න තියෙන්නේ


tnxxxxxx ++++

ඔව් ඔය වගේ එවා යන්න වෙනම පාරවල් හදන්න වේයි.වාර්ථාවන් බිහි කරන්න වෙනුවෙන් මයි මේ වගේ නිපැයුම්
නිර්මාණ කරන්නේ..
නැතුව පාරේ තොටේ යන්න නම් නෙවෙයි..
රෙප් +


මටත් ඒකමලු කියන්න තියෙන්නේ


සොරිම තමා.pattai machan.. lankawe giyoth sorry.com thama.....


Haffa maru ne
asai raumak yanna![]()


Thanks for sharing machan.


ලොකු ටැංකියක් ඇති සයිස් ඒකේ හැටියට.මේක හොඳට තෙල් කරනවාද දන්නේ නෑ.
+5


ඉතින් බන් දැනටමත් ඔය speed එකෙන් යන්න පුළුවන් කාර් තියෙනවනේ.
මාක් 1 ස්පීඩ් එක ඔය ස්පීඩ් එකට වඩා අඩුද?![]()