ජෙට්~කාර්

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙන්න 1000mph වේගයකින් යන්න පුලුවන්
    කාර් එකක් හදන්න ට්‍රයි කරනවා.දැනටමත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.

    මේ තියෙන්නේ ඒකට නිර්මාණය කරපු ආකෘතිය.

    03Bloodhound1000mph.jpg


    bloodhound-SSC-01.jpg


    bloodhound-ssc-02.jpg


    bloodhound-ssc-03.jpg


    සෙල්ලන් නෑ කොහොමද වේගේ?:baffled:රොකට් 1ක් වගේ
    තමයි ඉතින්.වේනසකට තියෙන්නේ යන්නේ බිමින්.
    මෙයට යොදාගන්න අදහස් කරන්නේත් ජෙට් එන්ජින් 1ක්.:nerd:
    දැනට ලොකු විශ්වාසයක් තියෙනවාලු මෙය සාරථක කරගන්න පුලුවන් කියලා.
    :D



    මෙව්වා හදලා යන්න පාරවලුත් වෙනම හදන්න වෙනවා.:oo:මොනා වුනාත් වැඩේ නම් මරු.:Dබලමු වැඩේ ගොඩ දගාන්න පුලුවන්ද කියලා.:rolleyes:
    BLOODHOUND Project කියලා තමා මේක නම් කරන්නේ.
    :yes:
    තව ටික දවසකින් ඔන්න් ජෙට් පාරේ.:nerd:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    හඳට යන්න පුළුවන් ඔයවගේ එකක් තිබ්බොත්........:shocked:
    කොහොමහරි වැඩේ ගොඩ ගියොත් අපිට මේවා වලින් දාන හොඳ වැඩ කෑලි ටිකක් බලාගන්න පූළුවන් වෙයි......:cool:
    Thnx for Sharing.....:);)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඉතින් බන් දැනටමත් ඔය speed එකෙන් යන්න පුළුවන් කාර් තියෙනවනේ. :rolleyes:
    මාක් 1 ස්පීඩ් එක ඔය ස්පීඩ් එකට වඩා අඩුද? :oo:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වංගුවකදි හරවන්නේ කොහොමද දන්නේ නෑ නේ :D
    හරවන්නනම් හම්බෙන්නේ නැ වැරදිලාවත්.:no::P
    හඳට යන්න පුළුවන් ඔයවගේ එකක් තිබ්බොත්........:shocked:
    කොහොමහරි වැඩේ ගොඩ ගියොත් අපිට මේවා වලින් දාන හොඳ වැඩ කෑලි ටිකක් බලාගන්න පූළුවන් වෙයි......:cool:
    Thnx for Sharing.....:);)
    කනක් ඇහිලා ඉන්න හම්බෙන්නේ නෑ සද්දෙට:oo::baffled::P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ෆට්ට .... කිසි කරදරයක් නැතුව විදලා යන්න පුලුවන් වේවි වගේ


     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉතින් බන් දැනටමත් ඔය speed එකෙන් යන්න පුළුවන් කාර් තියෙනවනේ. :rolleyes:
    මාක් 1 ස්පීඩ් එක ඔය ස්පීඩ් එකට වඩා අඩුද? :oo:
    _45133873_land_speed_compare466.gif


    ඔය තියෙන්නේ ලිස්ට් 1.මේක තාම ඇවිල්ලා නෑ.:rolleyes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ෆට්ට .... කිසි කරදරයක් නැතුව විදලා යන්න පුලුවන් වේවි වගේ


    ලාවට හරි කොහේ හරි වැදුනොත් ඉවරයි.:baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාර්ථාවන් බිහි කරන්න වෙනුවෙන් මයි මේ වගේ නිපැයුම්
    නිර්මාණ කරන්නේ..

    නැතුව පාරේ තොටේ යන්න නම් නෙවෙයි..
    රෙප් +
     
    Last edited:
    • Like
    Reactions: shenoxxx