Winners of ElaKiri Traveler Photography Competition 2010

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ජයාග්‍රාහකයාට මුදල් දී වාසනා බේකර්ස් වෙතින් කේක් ගතහැක

    8.gif
    8.gif
    8.gif

    ඒ ව‍ටිනා අවස්ථාව අදම හිමි කරගන්න ලංකාවේ ඕනැම වාසනා බේකර්ස් ශාඛාවකින් මුදල් ගෙවා කේක් ලබා ගත හැකිය.
    7.gif

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ජයාග්‍රාහකයාට මුදල් දී වාසනා බේකර්ස් වෙතින් කේක් ගතහැක

    අනේ එහෙනම් මට එවපන්කෝ ඔය කියන කේක් කිලෝ එකක් ....
    මාර ආසයි කන්න ......
    ජෝක් එකට නෙවෙයි සිරාවට කිව්වේ....

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනේ එහෙනම් මට එවපන්කෝ ඔය කියන කේක් කිලෝ එකක් ....
    මාර ආසයි කන්න ......
    ජෝක් එකට නෙවෙයි සිරාවට කිව්වේ....

    ඕව ‍ෆ්‍රී ඩිලිවරි නැතුව ඇති...කුරිය සර්විස් එකටවත් කියල බලමු
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඕව ‍ෆ්‍රී ඩිලිවරි නැතුව ඇති...කුරිය සර්විස් එකටවත් කියල බලමු

    කුරිය සවිස් මොකටද පෙරේරාගේ කොච්චි පෙට්ටියක් අස්සෙ දාලා එව්වා නං වැඩේ ක්ලෝස්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කුරිය සවිස් මොකටද පෙරේරාගේ කොච්චි පෙට්ටියක් අස්සෙ දාලා එව්වා නං වැඩේ ක්ලෝස්

    ඒකනේ කිව්වේ. ලැගේජ් දාමු කියලා.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    කුරිය සවිස් මොකටද පෙරේරාගේ කොච්චි පෙට්ටියක් අස්සෙ දාලා එව්වා නං වැඩේ ක්ලෝස්

    ඒවා අස්සේ, මීයෝ, කැරපොත්තෝ, හූනෝ පිරිල :no: