medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    හැමතැනම වෙන්නේ ඉතිං අසාධාරණය විතරයි... දක්ෂයාට හිමි තැන හිමි වෙන්නේ නෑ.... අජිතා සිම් 20000 ක් අරං දීල තියෙනවා එයාට එස් එම් එස් ගහන්න කියල... අර දක්ෂ දයාසිරිටයි අනිත් කොල්ලයටයි තැනක් නෑනේ ... මේව බලු වැඩ ස්වර්ණවාහිණිය කලේ සම්පූර්ණ බලු වැඩක් .....
    :yes:
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    oya paka wahiniye inne serama pake mahath horu.lies @8 thamai okunge.
    oya keri wesiyo dawase weredda keyala minissunge aathma garuthwaya gana hithanne nathuwa munawal pawa pennuwa,paare weradi thanin paninawai keyala.wal wesige puthalata hondama wade uneee...... Ditta damma wedaneeya karama paladunna

    Barida danne na dan danna

    DAWASE WEREDDA
    keyala

    Mervin Silawa Pabagen kukku illai keyala:angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සිරසට මේ වගේ එකක් උනානම් මේක ගැන කියනවා.මතකනෙ සිරසට ගල්ගහපු වෙලාව.එයල එක කිව්වා.සත්යේ සටහන බුද්ධියේ විමසුමට සිරස තමන්ට උන දේවල් එයාල මහජනතාවට ඒක කියනව.ස්වර්ණවාහිනිය නමට විතරක් ලංකාවේ එක කියල කියාගන්නවා.දැන් පේනවනෙ උන වැඩේ.

    මචං මම ස්වර්ණවාහිණි නිවුස් වල කරපු බොරුව නම් චාටර් කියලා පිලිගන්නවා. හැබැයි සිරස ගැන උඹ කියපු දේ නම් පිලිගන්න බැ මොකද මම කියන්නේ උන් නිවුස් වල කරන දෙවලුත් මම දන්න නිසා. ඔයා කියන විදිහට සිරස අර ගල් ගහපු එක දැම්මේ ඒක කරපු මරවියා ව චාටර් කරන්න මිසක් නැතුව සත්‍යය කියන්න ඕන නිසා නම් නෙවේ. අනික ඒකයි මේකයි එක වගෙත් නෑනේ. මෙතන වුනේ ස්වර්ණවාහිණිය තමන්ට වැඩ බෑ කියලා පෙන්න ගත්තු එකනේ බයිලා මිනිස්සු දාගෙන.සමහර නිවුස් සිරස ලස්සනට ෂේප් කරලා දානවා මචං.ඒක තේරෙන්නේ උඹ ඒ නිවුස් එකේ ඇත්ත දන්නවනම් විතරයි ඉතිං. සුපර්ස්ටාර් සිසන් 1 එකේ ගිය වලි උන් නිවුස් වල දැම්මද?:Pනෑනේ!:lol:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    වලියක් ගියාද කියල කියපන්කො....ගියානම් වීඩියෝ එහෙම ඇති නේද?????සිරසට අපි කොච්චර බැන්නත් අන්තිමට උන් තමා හරියට වැඩක් කරන්නෙ.....මම හිතනව මම කියපු එක හරි කියලා.මම හිතන්නෙ ලංකාවට අලුත් දෙයක් ගේන්නෙත් සිරස තමා.ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් ආවෙ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???
     
    Last edited:

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    සිරසට මේ වගේ එකක් උනානම් කාලයක් තිස්සෙ මේක ගැන කියවාවි.එත් ස්වර්නවහිනිය කලේ රියැලිටි ශෝ වලට කලු පැල්ලමක් ඇති කරපු එක....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    swarnawahini goooo maxxxxxaaaaa
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :yes::yes::yes::yes::yes::yes:

    Sirasa Rulezz in Reality T.V.

    No channel can do it like Sirasa.

    මම නම් හිතන්නේ එහෙම කියන්න අමාරුයි. එක එක වැඩසටහන් වලදි එක එක චැනල් ඒ දේ හොදටත් කරනවා සමහර ඒවා ෂේප් වෙන විදිහටත් කරනවා! සිරස reality shows කියලා කලේ කීපයයිනේ ඒකෙදි ඒ අයත් සමහර ඒවා upset කර ගත්තා-dancing star season 2.(ස්වර්ණවාහිණිය කොමඩි ස්ටාර් නියමෙට කලේ. දෙරන real leader එළටම කලේ.dfcc mind star එක ෂෝක් එකට කරන්නේ) එහෙම නම් ඊට වැඩිය reality show ප්‍රමාණයක් දෙරන කරනවනේ. ඒ වුනාට ඒ එකකට වඩා තව එකක් හොදයි කියන්න බෑ- නමුත් තමන් කැමති channel එක කරන ඒවා තමුන්ට නියමයි. ඒකයි ඇත්ත යාළු!
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මම නම් හිතන්නේ එහෙම කියන්න අමාරුයි. එක එක වැඩසටහන් වලදි එක එක චැනල් ඒ දේ හොදටත් කරනවා සමහර ඒවා ෂේප් වෙන විදිහටත් කරනවා! සිරස reality shows කියලා කලේ කීපයයිනේ ඒකෙදි ඒ අයත් සමහර ඒවා upset කර ගත්තා-dancing star season 2.(ස්වර්ණවාහිණිය කොමඩි ස්ටාර් නියමෙට කලේ. දෙරන real leader එළටම කලේ.dfcc mind star එක ෂෝක් එකට කරන්නේ) එහෙම නම් ඊට වැඩිය reality show ප්‍රමාණයක් දෙරන කරනවනේ. ඒ වුනාට ඒ එකකට වඩා තව එකක් හොදයි කියන්න බෑ- නමුත් තමන් කැමති channel එක කරන ඒවා තමුන්ට නියමයි. ඒකයි ඇත්ත යාළු!

    ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් වැඩි උනේ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වලියක් ගියාද කියල කියපන්කො....ගියානම් වීඩියෝ එහෙම ඇති නේද?????සිරසට අපි කොච්චර බැන්නත් අන්තිමට උන් තමා හරියට වැඩක් කරන්නෙ.....මම හිතනව මම කියපු එක හරි කියලා.මම හිතන්නෙ ලංකාවට අලුත් දෙයක් ගේන්නෙත් සිරස තමා.ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් ආවෙ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???

    hell yeah.that's true.

    sms system ekath mulin genawe sirasa thamai.stage eke announcing style eka pawa wenas widihata kare sirasa.eta passe thamai anith eya ewa copy kare.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    වලියක් ගියාද කියල කියපන්කො....ගියානම් වීඩියෝ එහෙම ඇති නේද?????සිරසට අපි කොච්චර බැන්නත් අන්තිමට උන් තමා හරියට වැඩක් කරන්නෙ.....මම හිතනව මම කියපු එක හරි කියලා.මම හිතන්නෙ ලංකාවට අලුත් දෙයක් ගේන්නෙත් සිරස තමා.ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් ආවෙ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???
    කෝ මේ මගෝඩිසා
    :lol::lol::lol::lol::lol:

    සොරි මචං මම වෙන වැඩක හිටියේ- උඹ කියපු එක දැක්කේ දැන්.
    මම කීවද මචං සිරස රියැලිටි show අප්සට් කර ගත්තා කියලා.මම කතා කලේ සිරස නිවුස් ගැන මචං. මම කීවේ උන් අප්සට් ඒවා හරි උන් ට අවුල් වගේ හිතෙන නිවුස් උන් ලස්සනට ෂේප් කරලා දානවා කියන එකයි. ඒක සිරසේ දක්ෂ කම. අවුලක් ආවත් ඒක ෂේප් කර ගන්න හරි එහෙම නැත්තම් ඒක වර්චස් උනාම ඒක මිනිස්සුන්ට නොතේරෙන විදිහට බේරගන්න එකයි ස්වර්ණ වාහිණිය දන්නේ නැ! එකයි කීවේ. අනික ලංකාවට අළුත් දේවල් ගෙනාවේ සිරස විතරක් නෙමේ. අනික් අයත්ගෙනාව. එවා සිරසත් use කරනවා.ඒකේ වරදතුක් නැ. මට නම් ඔය හැම චැනල් එකම එකයි. ඒවායේ ගන්න හොද ඒවත් තියනවා නරක ඒවත් තියනනවා.( උඹ අහපු එකේ video proof නම් නැ හැබැයි ඒ තරගවල අන්තිම හරියේ හිටිය එකෙක් ගෙන් අහන්නකො. නැත්නම් media වල ඉනන පොරකගෙන් අහල බලන්න. අනික සිරස කුමරිය case වුන වෙලාවේ සිරස ඒක මිනිස්සුන්ට කිවේ කොහොමද කියල මතක් කරල බලන්න යාළු! )
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් වැඩි උනේ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???

    මම නැහැයි කීවද මචං . මම කීවෙ වෙන දෙයක්නේ.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ස්වර්ණවාහිනි එක මීට අවුරුදු ගානකට කලින් හොදට තිබුනා ඒත් දැන් නම් එක ගැන කතා කරල වැඩක් නෑ... බොරු රියැලිටි වැඩසටහන් කොපි කරල ස්වර්ණවාහිනිය ඇන ගත්තා....
    ඉස්සර කටිටියට මතකද දන්නෑ ස්වර්ණවාහිනි සතුව තමයි හොද වීදේශිය චිත්‍රපට එකතුවක් තියෙන්නේ (Hindi & English) දැනට අවුරුදු 3කට පමණ ඉහත ස්වර්ණවාහිනිය කරම් චිත්‍රපට විකාශය කරපු නාලිකාවක් නැති තරම්..චිත්‍රපට වලට ගහපු බදු පිට වරද පටවලා ඒ අය ඒවා නැවැත්තුවා..ඒ වුනාට එම බදු පස්සේ අඩු කලාමවත් ඒ අයට ඒවා දන්න නෙමෙයි වෙන වෙන ඒවයි ඔන උනේ.. දැන් ඒවා කරන්න ගිහින් උන තරම දැක්කනේ.... තියන Hindi or english film දාගෙන පාඩුවේ හිටියනම් ස්වර්ණවාහිනියට මෙහෙම දෙයක් වෙන්නැ...දැනට අවුරුදු කිහිපයකට කලින් නම් ස්වර්ණවාහිනිය මම නරඹපු හොද නාලිකාවක් දැන් නම් එක බලන්නේම නැති ගානයි... සිරස නාලිකාවෙත් වැරදි තියනවා ඒ වුනාට දැනට ලංකාවේ තියන හොදම නාලිකාව සිරස බව මාගේ මතයයි...
     
    :yes::yes: