හැමතැනම වෙන්නේ ඉතිං අසාධාරණය විතරයි... දක්ෂයාට හිමි තැන හිමි වෙන්නේ නෑ.... අජිතා සිම් 20000 ක් අරං දීල තියෙනවා එයාට එස් එම් එස් ගහන්න කියල... අර දක්ෂ දයාසිරිටයි අනිත් කොල්ලයටයි තැනක් නෑනේ ... මේව බලු වැඩ ස්වර්ණවාහිණිය කලේ සම්පූර්ණ බලු වැඩක් .....

හැමතැනම වෙන්නේ ඉතිං අසාධාරණය විතරයි... දක්ෂයාට හිමි තැන හිමි වෙන්නේ නෑ.... අජිතා සිම් 20000 ක් අරං දීල තියෙනවා එයාට එස් එම් එස් ගහන්න කියල... අර දක්ෂ දයාසිරිටයි අනිත් කොල්ලයටයි තැනක් නෑනේ ... මේව බලු වැඩ ස්වර්ණවාහිණිය කලේ සම්පූර්ණ බලු වැඩක් .....







සිරසට මේ වගේ එකක් උනානම් මේක ගැන කියනවා.මතකනෙ සිරසට ගල්ගහපු වෙලාව.එයල එක කිව්වා.සත්යේ සටහන බුද්ධියේ විමසුමට සිරස තමන්ට උන දේවල් එයාල මහජනතාවට ඒක කියනව.ස්වර්ණවාහිනිය නමට විතරක් ලංකාවේ එක කියල කියාගන්නවා.දැන් පේනවනෙ උන වැඩේ.
නෑනේ!
මචං මම ස්වර්ණවාහිණි නිවුස් වල කරපු බොරුව නම් චාටර් කියලා පිලිගන්නවා. හැබැයි සිරස ගැන උඹ කියපු දේ නම් පිලිගන්න බැ මොකද මම කියන්නේ උන් නිවුස් වල කරන දෙවලුත් මම දන්න නිසා. ඔයා කියන විදිහට සිරස අර ගල් ගහපු එක දැම්මේ ඒක කරපු මරවියා ව චාටර් කරන්න මිසක් නැතුව සත්‍යය කියන්න ඕන නිසා නම් නෙවේ. අනික ඒකයි මේකයි එක වගෙත් නෑනේ. මෙතන වුනේ ස්වර්ණවාහිණිය තමන්ට වැඩ බෑ කියලා පෙන්න ගත්තු එකනේ බයිලා මිනිස්සු දාගෙන.සමහර නිවුස් සිරස ලස්සනට ෂේප් කරලා දානවා මචං.ඒක තේරෙන්නේ උඹ ඒ නිවුස් එකේ ඇත්ත දන්නවනම් විතරයි ඉතිං. සුපර්ස්ටාර් සිසන් 1 එකේ ගිය වලි උන් නිවුස් වල දැම්මද?නෑනේ!
![]()
සිරසට මේ වගේ එකක් උනානම් කාලයක් තිස්සෙ මේක ගැන කියවාවි.එත් ස්වර්නවහිනිය කලේ රියැලිටි ශෝ වලට කලු පැල්ලමක් ඇති කරපු එක....













Sirasa Rulezz in Reality T.V.
No channel can do it like Sirasa.
මම නම් හිතන්නේ එහෙම කියන්න අමාරුයි. එක එක වැඩසටහන් වලදි එක එක චැනල් ඒ දේ හොදටත් කරනවා සමහර ඒවා ෂේප් වෙන විදිහටත් කරනවා! සිරස reality shows කියලා කලේ කීපයයිනේ ඒකෙදි ඒ අයත් සමහර ඒවා upset කර ගත්තා-dancing star season 2.(ස්වර්ණවාහිණිය කොමඩි ස්ටාර් නියමෙට කලේ. දෙරන real leader එළටම කලේ.dfcc mind star එක ෂෝක් එකට කරන්නේ) එහෙම නම් ඊට වැඩිය reality show ප්‍රමාණයක් දෙරන කරනවනේ. ඒ වුනාට ඒ එකකට වඩා තව එකක් හොදයි කියන්න බෑ- නමුත් තමන් කැමති channel එක කරන ඒවා තමුන්ට නියමයි. ඒකයි ඇත්ත යාළු!
වලියක් ගියාද කියල කියපන්කො....ගියානම් වීඩියෝ එහෙම ඇති නේද?????සිරසට අපි කොච්චර බැන්නත් අන්තිමට උන් තමා හරියට වැඩක් කරන්නෙ.....මම හිතනව මම කියපු එක හරි කියලා.මම හිතන්නෙ ලංකාවට අලුත් දෙයක් ගේන්නෙත් සිරස තමා.ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් ආවෙ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???
hell yeah.that's true.
sms system ekath mulin genawe sirasa thamai.stage eke announcing style eka pawa wenas widihata kare sirasa.eta passe thamai anith eya ewa copy kare.



වලියක් ගියාද කියල කියපන්කො....ගියානම් වීඩියෝ එහෙම ඇති නේද?????සිරසට අපි කොච්චර බැන්නත් අන්තිමට උන් තමා හරියට වැඩක් කරන්නෙ.....මම හිතනව මම කියපු එක හරි කියලා.මම හිතන්නෙ ලංකාවට අලුත් දෙයක් ගේන්නෙත් සිරස තමා.ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් ආවෙ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???
කෝ මේ මගෝඩිසා![]()
ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් වැඩි උනේ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???
ස්වර්ණවාහිනි එක මීට අවුරුදු ගානකට කලින් හොදට තිබුනා ඒත් දැන් නම් එක ගැන කතා කරල වැඩක් නෑ... බොරු රියැලිටි වැඩසටහන් කොපි කරල ස්වර්ණවාහිනිය ඇන ගත්තා....
ඉස්සර කටිටියට මතකද දන්නෑ ස්වර්ණවාහිනි සතුව තමයි හොද වීදේශිය චිත්‍රපට එකතුවක් තියෙන්නේ (Hindi & English) දැනට අවුරුදු 3කට පමණ ඉහත ස්වර්ණවාහිනිය කරම් චිත්‍රපට විකාශය කරපු නාලිකාවක් නැති තරම්..චිත්‍රපට වලට ගහපු බදු පිට වරද පටවලා ඒ අය ඒවා නැවැත්තුවා..ඒ වුනාට එම බදු පස්සේ අඩු කලාමවත් ඒ අයට ඒවා දන්න නෙමෙයි වෙන වෙන ඒවයි ඔන උනේ.. දැන් ඒවා කරන්න ගිහින් උන තරම දැක්කනේ.... තියන Hindi or english film දාගෙන පාඩුවේ හිටියනම් ස්වර්ණවාහිනියට මෙහෙම දෙයක් වෙන්නැ...දැනට අවුරුදු කිහිපයකට කලින් නම් ස්වර්ණවාහිනිය මම නරඹපු හොද නාලිකාවක් දැන් නම් එක බලන්නේම නැති ගානයි... සිරස නාලිකාවෙත් වැරදි තියනවා ඒ වුනාට දැනට ලංකාවේ තියන හොදම නාලිකාව සිරස බව මාගේ මතයයි...

