load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ස්වර්ණවාහිනි එක මීට අවුරුදු ගානකට කලින් හොදට තිබුනා ඒත් දැන් නම් එක ගැන කතා කරල වැඩක් නෑ... බොරු රියැලිටි වැඩසටහන් කොපි කරල ස්වර්ණවාහිනිය ඇන ගත්තා....
    ඉස්සර කටිටියට මතකද දන්නෑ ස්වර්ණවාහිනි සතුව තමයි හොද වීදේශිය චිත්‍රපට එකතුවක් තියෙන්නේ (Hindi & English) දැනට අවුරුදු 3කට පමණ ඉහත ස්වර්ණවාහිනිය කරම් චිත්‍රපට විකාශය කරපු නාලිකාවක් නැති තරම්..චිත්‍රපට වලට ගහපු බදු පිට වරද පටවලා ඒ අය ඒවා නැවැත්තුවා..ඒ වුනාට එම බදු පස්සේ අඩු කලාමවත් ඒ අයට ඒවා දන්න නෙමෙයි වෙන වෙන ඒවයි ඔන උනේ.. දැන් ඒවා කරන්න ගිහින් උන තරම දැක්කනේ.... තියන Hindi or english film දාගෙන පාඩුවේ හිටියනම් ස්වර්ණවාහිනියට මෙහෙම දෙයක් වෙන්නැ...දැනට අවුරුදු කිහිපයකට කලින් නම් ස්වර්ණවාහිනිය මම නරඹපු හොද නාලිකාවක් දැන් නම් එක බලන්නේම නැති ගානයි... සිරස නාලිකාවෙත් වැරදි තියනවා ඒ වුනාට දැනට ලංකාවේ තියන හොදම නාලිකාව සිරස බව මාගේ මතයයි...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    වලියක් ගියාද කියල කියපන්කො....ගියානම් වීඩියෝ එහෙම ඇති නේද?????සිරසට අපි කොච්චර බැන්නත් අන්තිමට උන් තමා හරියට වැඩක් කරන්නෙ.....මම හිතනව මම කියපු එක හරි කියලා.මම හිතන්නෙ ලංකාවට අලුත් දෙයක් ගේන්නෙත් සිරස තමා.ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් ආවෙ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???

    ane modayo ube akka hari nangi hari wada karanne siraseda?sirasa suddange deval copy karala karanakota hodai.swarnavahini karoth narakai.nikan gon katha kiyanne nathuwa hitapan.oya mukuth naha ara dayasiriya dinnanam.tho dan oya narakai kiyana swarnavahiniyama hodai kiyala thread ekak dai.modaya:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිරසට මේ වගේ එකක් උනානම් මේක ගැන කියනවා.මතකනෙ සිරසට ගල්ගහපු වෙලාව.එයල එක කිව්වා.සත්යේ සටහන බුද්ධියේ විමසුමට සිරස තමන්ට උන දේවල් එයාල මහජනතාවට ඒක කියනව.ස්වර්ණවාහිනිය නමට විතරක් ලංකාවේ එක කියල කියාගන්නවා.දැන් පේනවනෙ උන වැඩේ.

    සිරසෙ ඉන්නෙ මචං උංගෙ අම්මව දූෂණය කළත් ඒකෙනුත් වාසි ගන්න දන්න මිනිස්සු
    සත්‍යයේ සටහන බුද්ධියෙ විමසුමට දෙන්නෙත් කීයක් හරි හොයාගන්න පුළුවං නිසා

    බලපං ඒගොල්ලන්ගෙ නිව්ස් වල සිරස බෝධිසත්වයො උන්ට ගහපු උන් දේවදත්ත්යො නෙවෙයිද කියල
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඕන කෙනෙක් බලන්නෙ මොන දේ කරලා හරි තමන්ට ලැජ්ජාවක් උනා නම් ඒක වහගන්න නේ මචෝ ..... ඒ වගේ තමයි ඒ අයත්
    ස්වර්ණවාහිනිය කියන්නෙ මම දන්න විදියට චා වෙච්ච චැනල් එකක් නෙවෙයි.එහෙම තියෙද්දි අර වගේ දෙයක් උනාම හිත රිදීම වැඩියි.
    කොහොම උනත් මේකෙන් අපිට තේරුම් ගන්න පුලුවන් නොසුදුසු අය එක එක තැන් වලට ගියාම වෙන විනාශවල තරම.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    ලන්කාවේ රියැලිටි ශෝ ගෙඩි පිටින් වැඩි උනේ සිරස කලාට පස්සෙ කියන එක අමතකද???

    uba hadanne bora diye malu banna.sirasata kade yanne naha kiya kiya uba balanne me welawe swarnavahiniya down karala sirasa nagganna.ubala wage minissu.ane yako:angry::angry::angry::
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සිරසෙ ඉන්නෙ මචං උංගෙ අම්මව දූෂණය කළත් ඒකෙනුත් වාසි ගන්න දන්න මිනිස්සු
    සත්‍යයේ සටහන බුද්ධියෙ විමසුමට දෙන්නෙත් කීයක් හරි හොයාගන්න පුළුවං නිසා

    බලපං ඒගොල්ලන්ගෙ නිව්ස් වල සිරස බෝධිසත්වයො උන්ට ගහපු උන් දේවදත්ත්යො නෙවෙයිද කියල

    :baffled::baffled::baffled:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    සිරසෙ ඉන්නෙ මචං උංගෙ අම්මව දූෂණය කළත් ඒකෙනුත් වාසි ගන්න දන්න මිනිස්සු
    සත්‍යයේ සටහන බුද්ධියෙ විමසුමට දෙන්නෙත් කීයක් හරි හොයාගන්න පුළුවං නිසා

    බලපං ඒගොල්ලන්ගෙ නිව්ස් වල සිරස බෝධිසත්වයො උන්ට ගහපු උන් දේවදත්ත්යො නෙවෙයිද කියල

    muta owa kiyala wadak naha.sirasata kade yanne naha kiyala warnana karannema sirasamai.:rofl::rofl::rofl:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ane modayo ube akka hari nangi hari wada karanne siraseda?sirasa suddange deval copy karala karanakota hodai.swarnavahini karoth narakai.nikan gon katha kiyanne nathuwa hitapan.oya mukuth naha ara dayasiriya dinnanam.tho dan oya narakai kiyana swarnavahiniyama hodai kiyala thread ekak dai.modaya:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    uba paninne nathuwa hitapan....pana pana deela thama rathu kotuwak thiyenne
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕන කෙනෙක් බලන්නෙ මොන දේ කරලා හරි තමන්ට ලැජ්ජාවක් උනා නම් ඒක වහගන්න නේ මචෝ ..... ඒ වගේ තමයි ඒ අයත්
    ස්වර්ණවාහිනිය කියන්නෙ මම දන්න විදියට චා වෙච්ච චැනල් එකක් නෙවෙයි.එහෙම තියෙද්දි අර වගේ දෙයක් උනාම හිත රිදීම වැඩියි.
    කොහොම උනත් මේකෙන් අපිට තේරුම් ගන්න පුලුවන් නොසුදුසු අය එක එක තැන් වලට ගියාම වෙන විනාශවල තරම.
    :yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ස්වර්ණවාහිනි එක මීට අවුරුදු ගානකට කලින් හොදට තිබුනා ඒත් දැන් නම් එක ගැන කතා කරල වැඩක් නෑ... බොරු රියැලිටි වැඩසටහන් කොපි කරල ස්වර්ණවාහිනිය ඇන ගත්තා....
    ඉස්සර කටිටියට මතකද දන්නෑ ස්වර්ණවාහිනි සතුව තමයි හොද වීදේශිය චිත්‍රපට එකතුවක් තියෙන්නේ (Hindi & English) දැනට අවුරුදු 3කට පමණ ඉහත ස්වර්ණවාහිනිය කරම් චිත්‍රපට විකාශය කරපු නාලිකාවක් නැති තරම්..චිත්‍රපට වලට ගහපු බදු පිට වරද පටවලා ඒ අය ඒවා නැවැත්තුවා..ඒ වුනාට එම බදු පස්සේ අඩු කලාමවත් ඒ අයට ඒවා දන්න නෙමෙයි වෙන වෙන ඒවයි ඔන උනේ.. දැන් ඒවා කරන්න ගිහින් උන තරම දැක්කනේ.... තියන Hindi or english film දාගෙන පාඩුවේ හිටියනම් ස්වර්ණවාහිනියට මෙහෙම දෙයක් වෙන්නැ...දැනට අවුරුදු කිහිපයකට කලින් නම් ස්වර්ණවාහිනිය මම නරඹපු හොද නාලිකාවක් දැන් නම් එක බලන්නේම නැති ගානයි... සිරස නාලිකාවෙත් වැරදි තියනවා ඒ වුනාට දැනට ලංකාවේ තියන හොදම නාලිකාව සිරස බව මාගේ මතයයි...

    Coudnt have said any better
    ඒ කාලෙ පිස්සුවෙන් වගෙ Viper,Ocean Girl ,Thunderstone
    වගෙ සතියෙ හැම දවසකම බලන්න හරිම ලස්සන කතා ස්වර්ණවාහිනියෙ ගියා

    පොඩ්ඩක් බලපං මචං සුප්‍ර් ස්ටාර් වල
    තරඟ කාරයො පලු යන්න සිරසට බණින ඒවා
    පැරදුනාම පෙරලි පෙරලි අඬන ඒවා
    මළ පැන්නම තල්ලු කරගෙන ස්ටේජ් එකෙන් යන ඒවා
    පෙන්නල ඒගොල්ලො සුප්‍ර්ස්ටාර් වල රේටින්ග් වැඩි කරගත්තෙ නැද්ද ?

    වලියක් ගියා නං ඒකත් සිරස උපරිමයට විකුණන හැටි දන්නවා. ඔය වලිය සිරසෙ ගියා නං උඹට බලාගන්න තිබ්බා ඇමරිකාව දෙපැත්තටම ආයුධ විකුණනව වගේ සිරසත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි

    පිටරට ටෙලි වලට බදු දාපු වෙලේ , මළගෙදර,චිත්ති ප්‍රවීණා යද්දි ඒ ගැන යටින් තීරුවක් දදා හිටිය මතකද ?
    "පැයකට රු X බදු ලෙස ගෙවන්නෙ ඔබේ රසාස්වාදය පිණිසයි ... " කියල
     
    eka aththa machan.eka waradi thama.mama qwe swarnawahiniya una waradda rate inna janathawata pennanne nathuwa eka hanguwa kiyala.sirasata me wage ekak unaanam anith Chanel wala aya meka loku karala,paththareth dala thiyewi.news wala wagakima thama aththa wasan karanne nathuwa mahajanayata aththa nisi lesa kiyana eka
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    eka aththa machan.eka waradi thama.mama qwe swarnawahiniya una waradda rate inna janathawata pennanne nathuwa eka hanguwa kiyala.sirasata me wage ekak unaanam anith Chanel wala aya meka loku karala,paththareth dala thiyewi.news wala wagakima thama aththa wasan karanne nathuwa mahajanayata aththa nisi lesa kiyana eka

    ube girlfriend pregnant unoth uba eka hama ekatama kiya kiya yanawada?nikan buru katha kiyanna epa.hama minihatama waradi wenawa..eva kiyana eka hari nokiyana eka hari unge wadak.uba nikan buranne nathuwa hitapan:P