Coudnt have said any better
ඒ කාලෙ පිස්සුවෙන් වගෙ Viper,Ocean Girl ,Thunderstone
වගෙ සතියෙ හැම දවසකම බලන්න හරිම ලස්සන කතා ස්වර්ණවාහිනියෙ ගියා
පොඩ්ඩක් බලපං මචං සුප්ර් ස්ටාර් වල
තරඟ කාරයො පලු යන්න සිරසට බණින ඒවා
පැරදුනාම පෙරලි පෙරලි අඬන ඒවා
මළ පැන්නම තල්ලු කරගෙන ස්ටේජ් එකෙන් යන ඒවා
පෙන්නල ඒගොල්ලො සුප්ර්ස්ටාර් වල රේටින්ග් වැඩි කරගත්තෙ නැද්ද ?
වලියක් ගියා නං ඒකත් සිරස උපරිමයට විකුණන හැටි දන්නවා. ඔය වලිය සිරසෙ ගියා නං උඹට බලාගන්න තිබ්බා ඇමරිකාව දෙපැත්තටම ආයුධ විකුණනව වගේ සිරසත් අවස්ථාවෙන් උපරිම ප්රයෝජනය ගන්න හැටි
පිටරට ටෙලි වලට බදු දාපු වෙලේ , මළගෙදර,චිත්ති ප්රවීණා යද්දි ඒ ගැන යටින් තීරුවක් දදා හිටිය මතකද ?
"පැයකට රු X බදු ලෙස ගෙවන්නෙ ඔබේ රසාස්වාදය පිණිසයි ... " කියල