මචන්ලා මම අද අලුත් බයික් එකක් ගත්තා..... මම ගන්න ආසාවෙන් හිටියෙ Honda Hornet එකක්....
ඒත් ඒකක් ගන්න වත්කමක් මට නැහැ.......
(පින්තූරෙ දැකලා බය උනාද..?)
ඒක නිසා බොහොම දුකින් හරි මම Bajaj Pulsar 135cc එකක් ගත්තා.....(කලුපාට)
(දැන් ඉතින් එක එකා බයික් එක චා කියලා මගේ හිත කඩන්න එපා)
මට ඉතින් දැන් මේක පොඩ්ඩක් හදලා ගන්න විදි කියපල්ලා.... ආහ් තව මට මේකට ගැලපෙන රු. 4000 කට අඩු හෙල්මට් එකකුත් ගන්න තැනකුත් එක්ක කියපල්ලා..........
ගත්ත අලුත ඒවා මම පාවිච්චි කරන්න දන්නේ නැහැ.... අලුත ගත්ත බයික් එකක් පාවිච්චි කරන්න ඕනෙ විදියත් කියපල්ලා......