My New Bike

manjula009

Well-known member
  • aawa.. MaXXa machan.
    habai macho wadiya igilenna yanna epa. Japan bike wage nemei indian bikes wala accident unoth tikak case wadi. papadam wage ne lols..:D (upset ganna epa uba hode).
    Anyway, kello ehema pitipassen dagena drive karaddi parissamin macho:rofl:. hayiyen brake karath passa inna eka wisi wenawa :rolleyes:.. Anyway Good luck man :) :D:D
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    aawa.. MaXXa machan.

    :lol::lol:
    ඒක නම් ඇත්ත ඒකෙ පස්ස උඩ වැඩී....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල... එල... මම නම් ඉතිං බයික් ගැන දන්නේ නෑ.. කෝකටත් වැඩිය හය්යෙන් යන එපා....:):)
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    Niyama choice eka.....pulser thama best.beat ekak daa ganin panchikawatten.Rs 500-800 vitara yai vadeta.parking light dapan blue colour eken.Rs 150-200.head light eka crystal karapan.Rs 250i yanne.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ආ මචන් මගෙන් සුභ පෑතුම්,,බයික් එක ගත්ත අලුතම ස්ටිකර් ගහලා චාකරගන්න යන්න එපා බන්,අලුත් පිට මාස 6ක් අවුරුද්දක් වත් පෑදපන්,,

    බයික් එක ලියන පෑන වගේ අතට හුරු වෙනකන් හෙමින් පෑදපන්,,

    කොහේ ගියත් පාරේ යනකොට හෙල්මට් 1ක් දාගෙන පල,හෙල්මට් තියෙන්නේ අතේ දාගෙන යන්න නෙමෙයි.

    ගුඩ් ලාක්,,මයි Congradzzzzzzz
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ආ මචන් මගෙන් සුභ පෑතුම්,,බයික් එක ගත්ත අලුතම ස්ටිකර් ගහලා චාකරගන්න යන්න එපා බන්,අලුත් පිට මාස 6ක් අවුරුද්දක් වත් පෑදපන්,,

    බයික් එක ලියන පෑන වගේ අතට හුරු වෙනකන් හෙමින් පෑදපන්,,

    කොහේ ගියත් පාරේ යනකොට හෙල්මට් 1ක් දාගෙන පල,හෙල්මට් තියෙන්නේ අතේ දාගෙන යන්න නෙමෙයි.

    ගුඩ් ලාක්,,මයි Congradzzzzzzz

    තෑන්ක් යූ මචන්....
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    elazzzzzzzzzz, helmet ganna palayan Panchikawaththe.
    wadiya wikara karala bike eka kanna epa, light ekata sticker parak dapan, e athi
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Visual mod karanna giyoth chaa weida danne na. eth uba asa nam sticker karanna galapena widihak balala karapan.

    Performance mod walata nam viyadama tikak wadee.

    1. NGK iridium spark plugs (ekak 2300k withara wenawa).

    2. Motul 20w50 semi-synthatic oil( liter ekak 1800k wage wenawa).

    3. hodata grip thiyana tire set ekak dammoth bayak nathuwa lassanata bend ekak
    nawanna puluwan. Yamaha r-15 tires nam supiri. front eka 9k and back eka 8k wage
    wenne.

    4. Octane 95 petrol or higher.

    Mage pulsar 200 ekata mama oya wage mods apply karala thiyenne. :)
    GOOD LUCK !