My New Bike

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මචන් ලයිට් එකට sticker ගහනවා කියන්නේ...??

    hath ilawwai, paththuwena light ekata nemei ban, heeniyata lassnata podi sticker parak dapan. net eke search karala balapan, wadiya wada dammama kathai ban. engine eka yatata white color wage podi light ekak dapan parking light ekata link karala( ara NFS eke car wala thiyenne)
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    ela machan.aluth 135 eke hoda look ekak thiyenawa,sticker gahala cha karaganna epa,genuine ena widiya lassanay,helmet ekak ganna Panchikawatta Rd eke baluwoth hoyaganna puluwan aduwata
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    congratz මචන්,,,,,,
    11.gif
    11.gif
    11.gif
    මොනවත් එල්ලන්න යන්න එපා චා වෙනවා,,,,
    1.gif
    වකාර් වගේ පදින්නේ නැතුව හිමින් පැදපන්:no:, දීල තියෙන KM ගාන පනිනකම් 40 විතර පලයන්,, අලුතෙන් ගත්තා කියලා වැඩිය හෝදන්න යන්න එපා බයික් එක දියවෙයි.:P.ඒ වගේම බයික් ඒක ගැනම බලන්න එපා කැල්ල දාලා යයි උඹව:lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    hath ilawwai, paththuwena light ekata nemei ban, heeniyata lassnata podi sticker parak dapan. net eke search karala balapan, wadiya wada dammama kathai ban. engine eka yatata white color wage podi light ekak dapan parking light ekata link karala( ara NFS eke car wala thiyenne)

    ආහ්.... එහෙම කියන්න එපායැ
     

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    den ma mod akranna yanna epa
    tikak pedapan
    bike eka seson karana widiya dannawani 750Km wenakan 40~50Kmh wage speed pedapan indala hitala poddak elewwata kamak na

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් කිලෝමීටර් 10 කට චොකලට් කේක් 1kg :baffled::baffled:
    තෙල් උඹ ගහලා දෙනවනේ, එහෙනම් අවුලක් නෑ
    මචන් යටට ලයිට් එකක් හයි කරන්න ඒවටම වෙන් වෙච්ච ලයිට් තියෙනවද...??

    ඔව්, ඒවා කරන තැන් තියෙනවා හොඳ තැනකින් කරගනින්
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    sha ela machan
    kawuru kawuru hari diyunu wenawanam kochchara hodada :D

    eth man nam indian ewata asa na ban..
    tracker ekak hari CBR 600 ekak wage nam maxxa
    man nam kamathima roda 4 ewata ban..safe n sound...
    modify karanawanam palenna karanna puluwan
    try karala 4 ekakata palayan ;)