හදිසියේම බොබ් ගේ හඬ ගුවන් විදුලියෙන් ඇසුණා.
මට කොහේ ගියත් ඒ හඬ අහන්න පුළුවන් වෙනවා.
බොබ් නිතරම මා ළඟම සිටින බවක් දැනෙන නිසා මම ඒ හඬට නැවතුණේ නැහැ.
ඔහු අවසන් වරට දෑස් වසාගන්න පෙර නිතරම ඔහු මා ළඟ සිටින බව පොරොන්දු වුණා.
ඒ
1981 මැයි මස 11 වැනිදා ය. වෛද්‍යවරුන් කීවේ බොබ් පිළිකා රෝගයෙන් මිය යමින් සිටින බවත් කිසිම බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවත් ය.
මම ඔහුගේ හිස මගේ දෑත් අතර තබාගෙන “දෙවියන් ඔබ ඹක බලා ගනිත්වා” යන ගීතය ගයන්න පටන් ගත්තා. ඒත් හදිසියේ ම මට නොහඬා සිටින්නට නොහැකි වුණා.
“බොබ් කරුණාකර මා දමා යන්න එපා”

ඔහු මගේ මුහුණ දෙස බලා, “දාලා යන්න කොහේ යන්නද.
ඇයි ඔයා හඬන්නේ.
නොහඬා ගයන්න. ගයන්න.”
ඒ නිසා මම දිගටම ඒ ගීතය ගයන්න පටන් ගත්තා. මට ඒ ගීතයේ අරුත හදිසියේ ම තේරුම් ගියා.
“මම ඔබ දමා කිසිදා යන්නේ නැහැ. ඔබ කොතැනක සිටියත් මම එතැන...”
ඉතින්, මම ලෝකයේ කොතැනක ගියත් ඔහුගේ කටහඬ ඇහෙනවා.
ඔහු මා ළඟ සිටින බව එවිට මම තේරුම් ගන්නවා. බොහෝ අය අහන්නේ ඔහුගේ කටහඬ පමණයි.
මට එයට වඩා දෙයක් ඇසෙනවා. ඔහුගේ හැම ගීතයකම මම ඉන්නවා.
එ නිසා ඔහුගේ හඬත් සමඟ ම මට මගේ කටහඬත් ඇහෙනවා.”
මේ ආදරනීය කලාකරුවෙකුගේ,ජනතා හිතවදියෙකුගේ,ආදරනීය මිනිසෙකුගේ
දුක්බර සමුගැනීමක මතකයක්..
කලාකරුවානෙනී ඔබ මගේ හිතේ සදාඅමරනීයයි.....

උපුටා ගැනීම බොබ් මාලේගෙ බිර්ඳ රීටා මාලේගේ ජීවිතයෙන්..

කැමති හැමකෙනෙක්ම පුංචි අදහසක් හරි කියල යන්න අමතක කරන්න එපා හොඳේ...