කවුද බොයි

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    මේ ලගදි YOUTUBE එකට දාලා තිබුන Video එකක්... කොහොමත් දැන් ඉතින් කවුද බොයි කාටුන් එක අයේ ටිවී එකේ යන්නේ නෑනේ මේහෙම කවුරු හරි ගාව තවත් Videos කවුරු හරි ගාව තියනවා නම් මේ thread එකෙම කැමතිනම් දාන්න...
    මේ දාලා තියෙන Video එකේ විහිලුවෙන් හරි මේ අය කියල තියන කතාවනම් ඇත්තම තමයි... :yes::yes:

    මේ video එක repost නම් සමාවෙන්න
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම ආසම කාර්ටූන් එකක්,,,,,, මේක හොයා ගන්න තියෙනවනම් මරු,,චූටි මල්ලියි පොඩි මල්ලියි ද මේක ඩබ් කරලා තියෙන්නේ,,,
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම ආසම කාර්ටූන් එකක්,,,,,, මේක හොයා ගන්න තියෙනවනම් මරු,,චූටි මල්ලියි පොඩි මල්ලියි ද මේක ඩබ් කරලා තියෙන්නේ,,,

    මමත් හිතන්නේ ඒ දෙන්නා වෙන්න ඔන.. මේක හොයා ගන්න මමත් පුලුවන් තරම් නම් උත්සහ කලා...ඒත් හම්බුනේ නම් නෑ..මේකේ cd පිටකොටුවේ ඇති කියල කියල තිබ්බට හොයාගන්න නම් පුලුවන් වුනේ නෑ :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් හිතන්නේ ඒ දෙන්නා වෙන්න ඔන.. මේක හොයා ගන්න මමත් පුලුවන් තරම් නම් උත්සහ කලා...ඒත් හම්බුනේ නම් නෑ..මේකේ cd පිටකොටුවේ ඇති කියල කියල තිබ්බට හොයාගන්න නම් පුලුවන් වුනේ නෑ :(

    පිටකොටුවෙ නෑ ඕක. අනිත් හැම කාර්ටූන් එකම වගේ තියනව ටීවී එකෙන් කොපි කරපුව අඩුගානෙ කොටස් කීපයක් හරි. ඒත් මේක නෑ. ගොඩක් අය කැමත් කාර්ටූන් එකක් ඕක :D
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    පිටකොටුවෙ නෑ ඕක. අනිත් හැම කාර්ටූන් එකම වගේ තියනව ටීවී එකෙන් කොපි කරපුව අඩුගානෙ කොටස් කීපයක් හරි. ඒත් මේක නෑ. ගොඩක් අය කැමත් කාර්ටූන් එකක් ඕක :D

    ඔව් එකනම් ඇත්ත මම හොයලා බැලුවා එත් හම්බුනේ නෑ අනිත් එවා නම් තියනවා හැබැයි මේක නම් නෑ :(
     
    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    machan meke thiyenne sinduwak "ekale siddawechcha kathawak me " kiyala eka kage hari gaawa thiyanawadathiyanawanam daanna
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මේ කාටුන් එකේ නම Lucky Luke. English එක නම් youtube එකේ තියෙනවා. ඒත් සිංහල එක තරම් ජොලි නෑ.:)