මේ ලගදි YOUTUBE එකට දාලා තිබුන Video එකක්... කොහොමත් දැන් ඉතින් කවුද බොයි කාටුන් එක අයේ ටිවී එකේ යන්නේ නෑනේ මේහෙම කවුරු හරි ගාව තවත් Videos කවුරු හරි ගාව තියනවා නම් මේ thread එකෙම කැමතිනම් දාන්න...
මේ දාලා තියෙන Video එකේ විහිලුවෙන් හරි මේ අය කියල තියන කතාවනම් ඇත්තම තමයි...

මේ video එක repost නම් සමාවෙන්න
Last edited:



