Dialog Blaster / Mobitel Upahara
කවුරුහරි ලග ඩයලොග් Blaster Package එකක් හරි, මොබිටෙල් උපහාර Package එකක් හරි විකුණන්න තියෙනවා නම්, මට PM එකක් දාන්න.....
මගේ හොදම යාලුවෙක්ට මල් කඩන්න Package එකක් හොයනවා .....!!
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/per-second-blaster/
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/per-second-blaster/detail/
http://mobitel.lk/postpaid/upahara.html
එහෙමත් නැත්නම් මල් කැඩීම සදහා හොද Package එකක් ගැන කියන්න බලන්න ......!!






