Honeymoon Hotel!!!!

mgmunasinghe

Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    BLUE WATER HOTEL @ WADDUWA
    0004CMB.jpg
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    Blue Water, Siddhalepa Hotel(i have went one time with some frnz for a party. tena nam hondai but honeymoon ekata honda weida kiyala nam danne ne. foodz & service sira)
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    උබේ බජට් එක කොහොමද..??

    මේක මැක්සා හොටෙල් එකක්... වාද්දුවෙ තියෙන්නෙ.. ගාන සැරයි...

    http://www.serenepavilions.com/factsheet.html

    තව තියෙනවා... The Blue Water... Villa Ocean...

    Wadduwa holiday Resort - මේක නම් ගාන ටිකක් අඩුයි... The Blue Water අල්ලපු හොටෙල් එක...

    thanks bro,
    seren ekanam ela wage 32000/= wenawa kiwa
    thanks for the support
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Last edited:
    • Like
    Reactions: thilangr8

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචන්ලා, ඔන්න මට ආසවක් ඇතිවුනා හනිමූන් යන්න කියල.:love::D:love:
    ඔයාල දන්න ලස්සන හෝටල් මොනාද තියෙන්නෙ??? :oo:
    ෆොටෝ ගන්න ලස්සන තැන් එහෙම තියෙන!!!!! :rolleyes:
    හැබැයි මචෝ Beach side වෙන්න ඕනෙ
    කලුතර වාද්දුවෙ වගෙනම් එළම කිරි තමා...

    කීවෙනි පාරට ද...?
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    :no::no::no:

    Macha, Amaya Reef nam yanna epa spot ekath chater, mage cousiya HM giya 2007/Aug 2 nights hitiya sea side 2nd floor rooms wala.

    Bad thing was on the second day they found foot prints some one had been there in the night, looking through the window in the balcony, and when reported manager in charge was like "aaaa ekada, monawath nethi wela nehe neeee"
     

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    Kalutara wadduwa hari ye nam tiyana 5star hodama hotel aka Blue Water thama machn.. lassana n maxxa hotl aka