Yaa....Maxxaaa.... fatta game eka...Call Of Duty wage....habaiii Mission tikaii..ikmanata iwara wenawa.....
Balanda Search parak dala EK Thread ekak dala tibba Direct Links ekka....
mata mitar.... dan...thankz macho.....

Yaa....Maxxaaa.... fatta game eka...Call Of Duty wage....habaiii Mission tikaii..ikmanata iwara wenawa.....
Balanda Search parak dala EK Thread ekak dala tibba Direct Links ekka....

misty oyala hide and seek karada?මට තෑන්ක්ස් කිව්වෙ නෑ..![]()

එලකිරියේ හොද ෆන් එකක් ගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා එහෙත් ළගදි ඉදල හරිම දුකයි කියන්න එලකිරි එකට මම හැමදාම ආදරෙයි මේ වගේ සයිට් එකකට මාව හදුන්වල දුන්න 789 ට ගොඩක්ම ස්තුතී ඔබ සියලු දෙනාටම මෙතෙක් මාත් සමග එකතුවෙලා වචනයක් හරි කතා කරපු හැමෝටම ගොඩක් ස්තුතී
යලි යම් දිනෙක හමුවෙන්නට ඉඩ ඇත විශේෂයෙන් ලිපියක් දාන්න දෙයක් නැති නිසා මෙතන කිව්ව කස්ටිය ගොඩක් ඉන්න නිසා
ඉස්සරහටවත් ෆේක් කාරයන්ට එරහිව පියවරක් ගන්නව ඇති කියල හිතනවා
අවසාන වශයෙන් එලකිරියේ අපි එක්ක චැට් කොරපු ෆන් එකට ගහගත්තු රේඩියෝ වල සිංදු දුන්නු මගේ පෝස්ට් වලට රිප්ප්ලයි කොරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ සහ දළදා සමිදු පිහිටයි
ඔබ සියලුම දෙනාගේ ඉදිරි අනාගතය දුකෙන් තොර සැපවත් එකක් වෙවා
එලකිරියේ ඔබ හා මා බැදිලා
ගෙවූ කාලය දින සති ගෙවුනා
කප්පරක් මැවු පැතුම් බිදලා
මම යනවා එලකිරියෙන් මිදිලා

ai me orawagena inne?
m,e eka newei mara ketillak ne kotala tiyenne
5000 k gahala
ela ela congratz kiwwa![]()

oya hitiye naa nee metikee.. Thnkz 
misty oyala hide and seek karada?
meya wa hoyanna amathaka unada?![]()