Elakiri Super Star 2010 1st Round Started....

Status
Not open for further replies.

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,491
    5,901
    113
    windows sound recorder kiyala 1k na..eka install karaganna one da????

    windows button eka click karanna-------------
    eeta passe all programs yanna---------
    eeta passe accesories yanna.----------
    sound recorder kiyana eka click karanna.------
    record karanna---------
    :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Mobile recording bari aya computer eken hari recording karala upload karala link eka post karanna.Itz k............!:yes:

    නැත්තම් කෝල් රෙකෝඩ් කරන්න පුලුවන් ෆෝන් 1ක් තියෙන කෙනෙක්ට කෝල් එකක් දීලා ඒ කෙනාට කියලා රෙකෝඩ් කර ගන්න. :)

    මටත් සිංදු කියන්න බෑ කියලා අපෙ අම්මා මූණටම කිව්වනෙ. :) ඉතින් තරඟෙ බම්ප් කරන්න විතරක් එන්නම්
    :rolleyes:
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    එළකිරි සුපිරි තරු ගායන අභිෂේකයේ පළමු පැය 12 අවසන් වී ඇත.තරගකරුවන් දෙදෙනෙක් දැනට කරට කර තරග වදිමින් සිටි.ඇත්තටම ඒ ඔබේ යහළුවන්ය.ඔබට ඔවුන් දිරි ගන්වනවා සේම ඔබටත් ඔබේ වැඩ කිට පෙන්වීමට මෙය මහගු අවස්ථාවකි.දැන්මම ඔවුන් හා එකතු වන්න.
     
    Status
    Not open for further replies.