307MB අප්ලෝඩ් කරලා $347ක් හෙව්ව හැටි

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
307MB අප්ලෝඩ් කරලා $347ක් හෙව්ව හැටි

aaaaaaxg.jpg

මට මේ ලින්ක් එක එව්වෙත් මගෙ යාළුවෙක්... මගේ යාළුවෝ හැමෝම වගේ ටික දවසක් කරලා මේක අත ඇරලා දැම්මා.. ඒත් මම නම් හැමදාම පැයක් මේකට මහන්සි උනා.. මෙන්න තියෙනවා ප්‍රථිඵලය.. මේ තියෙන්නෙ දවස් 23ක ආදායම... $500ක් පිරුනාම පේ-අවුට් එකක් ගන්නයි ඉන්නෙ... ඊට කලිනුත් ඔය $50ක් $100ක් වගේ ගත්තා...

Link :- http://fileserve.com
 
  • Like
Reactions: sweet_boy

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
mokak da machan meke karann a thiyenne

උඹ ලග තියෙන හොයා ගන්න අමාරු ක්‍රැක් ටිකක් මේකට අප් කරපන්.. ඊට පස්සෙ ක්‍රැක් ගැන තියෙන ෆොරම්ස් වලට දාපන්!! කට්ටිය උඹෙ ෆයිල් එක ඩවුන්ලෝඩ් කලාම උඹට සල්ලි ලැබෙනවා
 
pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
උඹ ලග තියෙන හොයා ගන්න අමාරු ක්‍රැක් ටිකක් මේකට අප් කරපන්.. ඊට පස්සෙ ක්‍රැක් ගැන තියෙන ෆොරම්ස් වලට දාපන්!! කට්ටිය උඹෙ ෆයිල් එක ඩවුන්ලෝඩ් කලාම උඹට සල්ලි ලැබෙනවා
thanks machan +++Rep
 
gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
mama nam hithanne meka edit karapu 1k.. mechchara referals a ganne kohomada??

උඹ කැමති විදිහට හිතපන්.... මම මෙතන මගේ රිපරල් එක දාලා ගාණ කඩා ගන්නවා නෙමේ නෙ බන්.. වැඩේ සිරා නිසා බෙදා ගත්තෙ.... අනික මොළෙන් වැඩක් ගත්තොත් රිෆරල් හොයන එක ගේමක් නෙමේ
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පේ-පැල් තමා මචන්.. පේ අවුට් කරපු ගමන් එවනවා.. ඒක නිසා රස්තියාදු වෙන්නත් ඕන නැහැ

    ලංකාවේ පේපෑල් අකවුන්ට් වලට සල්ලි දාන්න බෑ නේද?
    මගේ පේපැල් එකෙනුත් ඊ බේ එකේ බඩු ගන්නවා ඈරෙන්න වෙන මුකුත් කරන්නෙ නෑ.
    :no:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ලංකාවේ පේපෑල් අකවුන්ට් වලට සල්ලි දාන්න බෑ නේද?
    මගේ පේපැල් එකෙනුත් ඊ බේ එකේ බඩු ගන්නවා ඈරෙන්න වෙන මුකුත් කරන්නෙ නෑ.
    :no:
    Paypal Hadanakota Credit Card Nomber Ekak Ahanawane ban ... Ekata mokada Karanne...
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    ලංකාවේ පේපෑල් අකවුන්ට් වලට සල්ලි දාන්න බෑ නේද?
    මගේ පේපැල් එකෙනුත් ඊ බේ එකේ බඩු ගන්නවා ඈරෙන්න වෙන මුකුත් කරන්නෙ නෑ.
    :no:

    ඉතින් වෙන රටක් දාලා හදපන් කෝ..... මම නම් මැලේසියාව දාලා හැදුවා
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    Paypal Hadanakota Credit Card Nomber Ekak Ahanawane ban ... Ekata mokada Karanne...

    මචන් ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙයන්.. පුලුවන් තරම් ඉක්මනට VCC එකක් අරන් දාපන්
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඉතින් වෙන රටක් දාලා හදපන් කෝ..... මම නම් මැලේසියාව දාලා හැදුවා

    හ්ම්ම්ම් .... මචං චෙක් එකකින් ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද?