(EK Radio)2010 Nov 11 - Discover with tckrockz

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මට question 1k තියෙනව... ඔය Demiya customer කෙනෙක්ට පොල්ල තිබ්බ කියන්නෙ ඇත්තද? සල්ලි අරන් ලුනු වැඩි pizza 1k ගිහින් දුන්න කියල ආරංච්යි අපිට :lol::lol::lol:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ..
    ප්‍රේමයක් මුල් ආරම්භයේ සාර්ථක කර ගන්න බෑරි වුනාම වුනත්..
    බොහෝ දෙනෙක් උත්සහ කරනවා නේ..
    සහෝදර ප්‍රේමයක් වත් ආරම්භ කරන්න..
    :lol::D

    අන්න ඒක නිසා ප්‍රේමය සහෝදරද,එහෙමත් නැත්නම් වෙන එකක්ද කියලා හොයගන්න අමාරුයි...
    :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්න ඒක නිසා ප්‍රේමය සහෝදරද,එහෙමත් නැත්නම් වෙන එකක්ද කියලා හොයගන්න අමාරුයි...

    :yes::yes::yes:

    ඇති යාන්තම් මචන්..
    උඹටත් තේරුම් ගියා.. :P

    හරි දැන් ඉතින්.. අපි කියපු දේ වලින් කොයි පැත්තේ. ද ?
    මචන් ඔයා ඉන්නේ..
    :rolleyes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ඇති යාන්තම් මචන්..
    උඹටත් තේරුම් ගියා.. :P

    හරි දැන් ඉතින්.. අපි කියපු දේ වලින් කොයි පැත්තේ. ද ?
    මචන් ඔයා ඉන්නේ..
    :rolleyes:

    මමනම් ඔය එක පැත්තකටවත් නෑ...ඕක අහන්න ඕන Freezii ගෙනුයි Fire Angel ගෙනුයි තමා...
    :lol::yes::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ..
    ප්‍රේමයක් මුල් ආරම්භයේ සාර්ථක කර ගන්න බෑරි වුනාම වුනත්..
    බොහෝ දෙනෙක් උත්සහ කරනවා නේ..
    සහෝදර ප්‍රේමයක් වත් ආරම්භ කරන්න..
    :lol::D

    ඔව් ‍එහෙම කරන අයත් ඉන්නව. තව ඉතින් ප්‍රෙමය නිමාවීමෙන් පසුවත් සහෝදර ප්‍රෙමය කියනවනෙ :D
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මමනම් ඔය එක පැත්තකටවත් නෑ...ඕක අහන්න ඕන Freezii ගෙනුයි Fire Angel ගෙනුයි තමා...

    :lol::yes::lol:
    ඇයි බං අපේ අහිංසක ප්‍රේමයට බාදා කරන්නේ???:growl::growl: help 1k දීපියකො උලමා නොවී :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමනම් ඔය එක පැත්තකටවත් නෑ...ඕක අහන්න ඕන Freezii ගෙනුයි Fire Angel ගෙනුයි තමා...

    :lol::yes::lol:

    ආහ්. එහෙනම්.
    එළ..
    කො.. ඉතින්.. ඒ අය සද්දයක් වත් නෑ නේ.. :rolleyes:

    බලමු.. ඒ අයවත් මේ ගැන කියනවා ද කියලා..
    :P