eee preme poddak amutuiii nee.....
![]()
![]()
ඔව්, ඔව්, වෙනසක් නම්..
තියෙනවා..


eee preme poddak amutuiii nee.....
![]()
![]()


අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ..
ප්‍රේමයක් මුල් ආරම්භයේ සාර්ථක කර ගන්න බෑරි වුනාම වුනත්..
බොහෝ දෙනෙක් උත්සහ කරනවා නේ..
සහෝදර ප්‍රේමයක් වත් ආරම්භ කරන්න..![]()


apooo tikirada ada karanne![]()
![]()
onna math awa show ahanna ehenam.........![]()
Tikira
කවුද ඒ අපි නොදන්න දෙමිච්චි..![]()

අන්න ඒක නිසා ප්‍රේමය සහෝදරද,එහෙමත් නැත්නම් වෙන එකක්ද කියලා හොයගන්න අමාරුයි...


![]()
![]()
Tikira
ela nama..... meee tikiroooo apita hoda song ekak onee![]()



eka thama uge aluthma nama
ara mysty dapu poem eke kiuwe tikira kiyala
අන්න ඒක නිසා ප්‍රේමය සහෝදරද,එහෙමත් නැත්නම් වෙන එකක්ද කියලා හොයගන්න අමාරුයි...





ඇති යාන්තම් මචන්..
උඹටත් තේරුම් ගියා..
හරි දැන් ඉතින්.. අපි කියපු දේ වලින් කොයි පැත්තේ. ද ?
මචන් ඔයා ඉන්නේ..![]()


අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ..
ප්‍රේමයක් මුල් ආරම්භයේ සාර්ථක කර ගන්න බෑරි වුනාම වුනත්..
බොහෝ දෙනෙක් උත්සහ කරනවා නේ..
සහෝදර ප්‍රේමයක් වත් ආරම්භ කරන්න..![]()

Katiya prashna ehema nada ape macharaya thumata?![]()

eka dimichchiyek kiyala na malli okata![]()
![]()


ai FIRE EYE tath ehema deyak unada??????![]()


ඇයි බං අපේ අහිංසක ප්‍රේමයට බාදා කරන්නේ???මමනම් ඔය එක පැත්තකටවත් නෑ...ඕක අහන්න ඕන Freezii ගෙනුයි Fire Angel ගෙනුයි තමා...

help 1k දීපියකො උලමා නොවී 

හොද වෙලාවට තාම නැ..ඔයාට වෙලා තියනවද...???




මමනම් ඔය එක පැත්තකටවත් නෑ...ඕක අහන්න ඕන Freezii ගෙනුයි Fire Angel ගෙනුයි තමා...

