Toshiba Laptops for Cheap Price for ElaKiriyans

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Machan mata Toshiba mini 1k ganna one,,ubala mini avath sell karanavada?
    Toshiba NB310 1k keeyak vithara venavada?
    mini-notebook-nb305-n310-laptop.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    Toshiba NB 300, NB250, NB 305 thamai apee laga thiyennee..... :yes:

    Mini ekak gannawata wada, loku lap ekak ganna eka hodai macho.... :yes: Mini awa tikak withara leda denawaa....... :yes:


    Habai, Toshiba Mini, HP Mini wage case wenne nam naa..... :no:


    Toshiba badu maxa..... :D :)
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Toshiba NB 300, NB250, NB 305 thamai apee laga thiyennee..... :yes:

    Mini ekak gannawata wada, loku lap ekak ganna eka hodai macho.... :yes: Mini awa tikak withara leda denawaa....... :yes:


    Habai, Toshiba Mini, HP Mini wage case wenne nam naa..... :no:


    Toshiba badu maxa..... :D :)

    Ow Ow toshiba maxxa thamayi,,Machan mini 1k thamayi ganna balaporoththuva,,Toshiba nb 250 da hoda nb 305 da?
    Prices ehemath kiyapan macho dekema
     

    VVIP

    Banned
    Oct 3, 2010
    47
    9
    0
    machan mata hoda gaming lap tikak kiyanda koo

    price ekath ekka .. :)

    VGA eka GT9800 vadiya thiyaenda oney
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Toshiba The Greatest

    Hi,
    Nice Post :D
    end of December wage weddi i5 toshiba ekak 90/- kata aduwen wath ganda bari weida uraj Fredo ???:D:confused:

    byeeeeeee

    rgds
    itguy













    Toshiba Laptops for Cheap Price for ElaKiriyans



    n2e62d.jpg

    අපේ එළකිරි කට්ටියට අඩුවට laptop එකක් ගන්න ඕනා නම් කියන්න....!! :yes::yes:

    157n50y.jpg

    Show rooms වල තියෙන ගානට වඩා ගොඩක් අඩු ගානකට අරන් දෙන්න පුලුවන්.....!! :yes::yes: With One Year Warranty :D

    2a6o3yr.jpg

    Show room එකක රු. 89,000 ක් විතර වෙන laptop එකක් මට අරන් දෙන්න පුලුවන් රු. 84,000 කට විතර.....!! :yes::):D

    21et6k6.jpg

    මම recommend කරන්නේ නම් Toshiba Note Books තමා....!! :yes::yes:


    Terms and Conditions :-


    1. මෙහෙම අඩුවට laptops අරන් දෙන්න පුලුවන් Cash වලට ගන්නවා නම් විතරයි....:yes::D Credit Card හෝ ගෙවන්න ගන්නකොට නම් අඩු කරගන්න බෑ prices.....!! :no::(


    2. එළකිරි එකේ posts 500ට වැඩි වෙන්න ඕනා.... :yes: නැත්නම් posts 500ට වැඩි අය දෙන්නෙක්ගේ recommendation එක ඕනා අදුරන බවට....!! :yes::)


    මේවා අරන් දෙන්නේ Unity Plaza එකෙන් නම් නෙවෙයි......:no::no:







    පේනවනේ unity Plaza එකේ තියෙන laptops වල වැඩ.......!! :frown::growl::angry:


    මෙන්න ඉන්නවා මම අඩුවට laptop එකක් අරන් දුන්න එළකිරි එකේ කෙනෙක්.....!! :yes::D:)

    http://www.elakiri.com/forum/member.php?u=238078

    මෙයාටත් අරන් දුන්නා හැබැයි ගෙවන්න.....!! :D

    http://www.elakiri.com/forum/member.php?u=221073


    අඩුවට Laptops ඕනා අය ඉන්නවා නම් Show Rooms වල බලලා, Prices Check කරලා මට කතා කරන්න.....!! :) අපේ Stores වල Stock තියෙනවා නම්, අඩුවට අරන් දෙන්නම් .....!! :yes::yes:

    2ewnog3.jpg

    Toshiba වලට අමතරව දැන් Dell ඕනා නම් ඒවාත් තියෙනවා....!! :yes: HP Compaq ත් තියෙනවා.... නමුත් මට recommend කරන්න පුලුවන් Toshiba තමා ....!! :yes::yes: