ada nam Ok![]()


im also getting 45-50,but not stable.compered to last few days i can live with that![]()


Direct DL awl.
Direct DL awl.
web pages nnam load wenawa yestady walata wada ikmanata
![]()
unstable නම් තමයි මේ මගුල දැන් එනව 50kb/s . විනාඩි දෙකයි 15 - 20kb/s ට අඩු වෙනවාtry downloading two links simultaneously.works for me,gives me 40 or more (unstable)
![]()

machan mamath ohoma thamai den download karannetry downloading two links simultaneously.works for me,gives me 40 or more (unstable)
![]()
මගෙ ඊයෙ ඉදන් නෙට් එක පට්ට slow
අඩු ගානෙ facebook එකට වත් යන්න බෑ
home page එක වෙන්න විනාඩි 2ක් විතර යනවා
රෑටත් එහෙමයි...හැබැයි උදේට ශේප් වෙනදා වගේම
ඊයෙ මන් call කලාම අද මන් ගිය වෙලේ එකෙක් ඇවිල්ලා තිබ්බ චෙක් කරන්න
පොර නිකන් pc එක දාලා නෙට් ගිහිල්ලා බලලා කියලා සිග්නල් මදි කියලා
අම්මපා මුන් මහ කට්ට හොරු..අවුරුදු 2ක් තිස්සෙ හොදට තිබිලා එක පාරට සිග්නල් මදි වෙනවද
දැන් ආයෙ call කලාම කිවුවා හෙට ආයෙ එකෙක්ව එවන්නම් කියලා
මට පේන්නෙ මුන් speed එක limit කරලා වගෙ
අපේ අනික් කරන අයටත් මෙ සීන් එක තියෙනවද
මුන් බල්ලො peo tv එක දිදී යනවා අපෙ ADSL එකට කෙලවලා
මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද![]()
machan un ehema kiwwada
MAMAT ADA SLT 1TA COMPLAIN KALAMA SLT EKEN DAN TIKAKATA KALINAWA...
UN FUP ACTIVATE KARALA APE PACKAGES WALATA...
UNLIMITED PACKAGES WALADI FUP ACTIVATE..
ALUT , PARANA KIYALA WENASAK NA...
ENTREE PACKAGE 1 SPEEDLU , HOME EXPRESS 1TA WADA,,
BUT UN KIYANNE 2MA 512KBPS KIYALA...
WAL BALLO...
OVER LIMIT KARALA CONNECTIONS , PORTS RELEASE KARALA..
KALIN HITOYA CUSTOMERSLATAWAT DAN HARIYATA INTERNET NA...
PEO TV GATTATA WADA HODAI E SALLI WALIN SATELLITE ANTENNA 1K GATTA NAM...
MEKA LANKAWANE , EKAI MEHEMA WENNE..
thama ehema deyak gena TRC ekwath SLT site ekewath daala nam nehe..
MAMAT ADA SLT 1TA COMPLAIN KALAMA SLT EKEN DAN TIKAKATA KALINAWA...
UN FUP ACTIVATE KARALA APE PACKAGES WALATA...
UNLIMITED PACKAGES WALADI FUP ACTIVATE..
ALUT , PARANA KIYALA WENASAK NA...
ENTREE PACKAGE 1 SPEEDLU , HOME EXPRESS 1TA WADA,,
BUT UN KIYANNE 2MA 512KBPS KIYALA...
WAL BALLO...
OVER LIMIT KARALA CONNECTIONS , PORTS RELEASE KARALA..
KALIN HITOYA CUSTOMERSLATAWAT DAN HARIYATA INTERNET NA...
PEO TV GATTATA WADA HODAI E SALLI WALIN SATELLITE ANTENNA 1K GATTA NAM...
MEKA LANKAWANE , EKAI MEHEMA WENNE..
thanks for the advice![]()




ithin eka thamai ban ubalata therena sinhalen kiwwe.. methana thiyenna international bandwidth prashnayak kiyala unta kiyanna kiyala..මුං මාර යක්කු.Line එක check කරන්ඩ ආපුවහම DL කරන්නෙ SLT site එකෙන් නිසා උං SLT ake downloads wala speed aka limit karanna natiwenna hadala.mara kalakanni.
![]()
![]()
ewata thamai me kelawenna yanne !!!!ape 512kbs unlimited package walata awulak wenne ne neda?
uta kiyapan SLT server eken nathuwa loke wena kohe hari thiyena server walin download karanna kiyala. SLT eke download kalama kohomath full speed eka enawaneමම slt එක්ට කෝල් කරම උන් කියනව එහෙම අවුලක් නැහැ මගේ පී.සී එකේ ව්යිරස් ඇතිලු අනේ අම්මප මුන්ට හැම#$%^ linux වලින් බූට්කලත් එකම සෙතේ තමයි. බලමුකො උන්ගෙන් එකෙක් එවනවා කිව්වා චෙක් කරලා බලන්න ඌත් slt සර්වර් එකෙන් ඩ්වුන්ලෝඩ් කරලා අවුලක් නැහැ කිව්වොත් ඔකව දෙකට නමලා @#$%^.
