


![]()
සමහර වෙලාවට මගේ windows explorer එක not responding වෙලා CPU usage එක 100% වෙනවා... මේක වෙන්නෙ videos තියෙන folders වලට ගියාම.. මම පාවිච්චි කරන්නෙ windows 7.. Ubuntu වලදි මෙහෙම වෙන් නෑ...
මේ අවුල නැතිකරගන්න විදිහක් කියන්න පුලුවන්ද....
lap ekei desktop ekei dekema ehema wenawane..
