CPU usage 100%

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    :( :oo:
    සමහර වෙලාවට මගේ windows explorer එක not responding වෙලා CPU usage එක 100% වෙනවා... මේක වෙන්නෙ videos තියෙන folders වලට ගියාම​.. මම පාවිච්චි කරන්නෙ windows 7.. Ubuntu වලදි මෙහෙම වෙන් නෑ...
    මේ අවුල නැතිකරගන්න විදිහක් කියන්න පුලුවන්ද​....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Prosseor eke aulak wenna bae macho. uba thumbnail dala da thiyenne?? 7 run wenna amau podi machine ekak da oka??
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචං

    system restore එකක් දාල බලන්න..

    ගොඩක් වෙලාවට හරියන්න ඉඩ තියෙනවා

    හරි ගියේ නැති උනොත් කියන්න..

    වෙන උව්වක් කරන්නම්:D:D:D
     

    chiranga

    Junior member
  • Aug 24, 2007
    211
    9
    18
    :( :oo:
    සමහර වෙලාවට මගේ windows explorer එක not responding වෙලා CPU usage එක 100% වෙනවා... මේක වෙන්නෙ videos තියෙන folders වලට ගියාම​.. මම පාවිච්චි කරන්නෙ windows 7.. Ubuntu වලදි මෙහෙම වෙන් නෑ...
    මේ අවුල නැතිකරගන්න විදිහක් කියන්න පුලුවන්ද​....

    Machan mageth ooka wela tibila me widiyata kalama hari giyaaaa. Ubath poddak try 1kak deela mata status kiyapan.

    http://www.howtogeek.com/howto/windows-vista/fix-for-com-surrogate-has-stopped-working-error-in-vista/
     

    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    CPU එක මොකද්ද? Videos වල thumbnails "small icon" හරි "List" හරි දාපන්. Codecs දාලා තියෙනවනම් ඒවා අයින් කරලා, ආයෙත් not responding වෙනවද බලපන්. Kaspersky අලුත් එකක් දාලා scan කරලත් බලපන්. Reply about your result....................!