Happy Birth Day Camika aiya!!!!

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ea Pera aiya thread 1k dammath,mata me porata wena thread 1k dannama one nisa damma.mokada meya tharam mata EK 1e udau karana aya na(JK Pera gihan madauranga a ayath udau karanawa ).ada meyata wayasa 60i ahh na na meyage baisicaleta awuruda 60 a kianne meyata 24i :D chamaika aiya thawa thawa wadi wadiyen ubata labenna one.......
    :rolleyes: :rolleyes: :rolleyes:

    සුභ උපන්දිනක් වේවා අයියන්ඩි!!!!!

    4.gif
    4.gif

    4.gif

    Happy_Birthday.gif

    happy-birthday.jpg

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    චාමික ගාල්ලේ කියලා මම නම් දැක්ක දවසෙම දැනගත්තා..
    වාහනවල වගේ WP අන්තිමට තියෙනවනේ...

    දෙවනිපාරටත් කොන්ග්‍රැට්ස් කිව්වා ඔන්න....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ උපන් දිනයක් වේවා.. සියළු බලාපොරොත්තු එ&#35

    සුභ උපන් දිනයක් වේවා
    සියළු බලාපොරොත්තු එලෙසම ඉටු වේවා
    කියලා ප්‍රාර්ථනා කරනවා

    ********

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    චාමික ගාල්ලේ කියලා මම නම් දැක්ක දවසෙම දැනගත්තා..
    වාහනවල වගේ WP අන්තිමට තියෙනවනේ...

    දෙවනිපාරටත් කොන්ග්‍රැට්ස් කිව්වා ඔන්න....

    :P:P:P
    දැන් ගාල්ලෙ උන් ගහන්නෙත් WPද..:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි කතාවක් ලියලා යන්න හිතුනා. මේ දැන් ලැබුනු විශේෂ විස්ථරයක්.
    අද උදේ කාලයේ චාමිකගේ උපන්දිනය නිසා අපේ එක්තරා එලකිරි සාමාජිකයෙක් නොදන්වා චාමිකගේ ගෙදර ගිහින්. චාමික ඊයෙ රෑ උරග ලිලාවෙන් තමා ගෙදර ඇවිත් තියෙන්නේ. ඉතින් 8 වෙනකනුත් නිදියගෙන තමා ඉඳලා තියෙන්නේ. අපේ මේ සාමාජිකයා තවත් එලකිරි සාමාජිකයෙකු සමඟ චාමිකගේ ගෙදරට ගිහින් තියෙනවා. චාමික දන්නේ නෑනෙ මේ ඇවිත් ඉන්නේ එලකිරි සාමාජිකයෙක් කියලා. චාමික ගමේ කාටත් උදවු පදවු කරන හොඳ කොල්ලෙක්ලු. ගොඩක් අය ගෙදරට ඇවිත් චාමික හම්බවෙනවාලු රාජකාරී කටයුතු වලට. උප්පැන්න සහතික එහෙම ගන්න. චාමික හිතලා මේ ඇවිත් තියෙන්නේ එහම් දේකට කියලා. රෑ උරග ලීලාවෙන් ගෙදරට ආවාම උදේ මොන උප්පැන්නද? උප්පැන්න සහතික ගන්න ටිකක් දවල් වෙලා එන්න කියලා අම්මා අතේ පණිවිඩයක් එවලා තියෙනවා අපේ එලකිරි සාමාජිකයාට.
    :lol::lol::lol::lol:

    පස්සේ ආපු කෙනා දැන ගත්තාම ඇඳෙන් පැනලා දුවගෙන ඇවිත් තියෙන්නේ. මොනා උනත් ඒ අපේ සාමාජිකයාට සෑහෙන්න හොඳට සංග්‍රහා කරලා. බරටම තෑගිත් ගේන්න දීලා කියලා තමා ආරංචිය.

    කට්ටියට මතක ඇති මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා චාමිකගේ බයිසිකලයත්, බැල් එකත්, ගේ ගාව තියන කාන්තා පාසලත් ගැන. අපේ එලකිරි සාමාජිකයාට කියලා මම ඒ පින්තූර ටික ගෙන්වා ගත්තා.

    මෙන්න චාමිකගේ බයිසිකලයේ ඇත්ත පින්තූරයක්. ඔය තියෙන්නේ බැල් එක.

    1zzgosl.jpg

    මේ තියෙන්නේ ගේ ගාව තියෙන කාන්තා පාසල. :P

    121ygyf.jpg

    තව දෙයක් අවසානයේ මතක් කරන්න ඕනා. අපේ මෙහෙ ඉඳලා ගාල්ලට ගියපු එලකිරි සාමාජිකයාට ගාල්ලේ ඉන්න තවත් එලකිරි සාමාජිකයෙක් වෙන Nivinda මල්ලි සෑහෙන්න උපකාර කරලා තියෙනවා. ඒ නිසා Nivinda ගෙ නමත් අනිවාර්යෙන්ම මතක් කරන්න කියලා මට කීවා.
     
    patta rase me aththama pic 1da????
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අඩේ බලාපල්ලකෝ.....
    8.gif

    මෙන්න අපේ තංගල්ලේ කොල්ලගේ වැඩ!
    1.gif

    පිස්සු හැදෙනවා! මේවා දැක්කම! දැන් තමා Ofz ආවේ බලන් යන්නන්කෝ කොල්ලෝ දාපුවා!
    3.gif

    ස්තුතියි මල්ලි ගොඩක් සේට් වෙමු ගාල්ලේ දි
    ඔයාගේ බස් එකත් එක්කම
    7.gif

    මම එක්ක යන්නම්!
    ගෝල් පෝර්ට්!
    11.gif
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    aniwa mekata deweni para wish kala kiyala awlak na.. aniwa happy birth day kollo, onna ehenan eegawa para set ekama kohoma hari matara aragena waren ha ha