එලකිරි~නාකියෝ

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එලකිරි.කොම් කියන්නේ තරුණ පරම්පරාව අතර ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක්ම තරුණ පිරිස් උනත් ඒ අතරේ ටිකක් වයසක පහේ උදවියත් ඉන්නවා.

    :rolleyes::rolleyes::rolleyes:

    මේ වයසක අයගෙන් කෙනෙක් තමයි හැමෝම දන්නා එලකිරි.කොම් ගාල්ලේ ඒජන්ත අපේ chamikawp සහෝදරයා.

    image.php


    2010/11/14 වෙනිදාට අපේ චාමිකට වයස අවුරුදු 24 සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ 25 ලබනවා.

    මේ වෙනකොට ගෙදර පොඩි සංග්‍රහයක් එහෙම ලෑස්ති වෙනවා කියලා ගාල්ල පැත්තේ ඉන්න එලකිරි සාමාජිකයන්ගෙන් මට දැන ගන්නට ලැබුනා. චාමික බරටම වැඩලු. සයිකලේ අරගෙන අඩු පාඩු ගේන්න බැල් එක ගහගෙන හෝ ගාලා එහෙ මෙහෙ දුවනවා කියලා ආරංචියි.

    කොහොම උනත් මේ උපන්දිනය චාමිකට අමතක නොවෙන උපන්දිනයක් වෛයි කියලා මම හිතනවා.
    :rolleyes::rolleyes::rolleyes:

    මගේ යාලුවාට සුභ උපන්දිනයක් වේවා!

    තව තවත් ගාල්ල රොක් කරගෙන ඉන්න ලැබෙන්න කියලා අපි හැමෝම සුභපතමු.

    images



    ප.ලි.

    පොඩි කතාවක් ලියලා යන්න හිතුනා. මේ දැන් ලැබුනු විශේෂ විස්ථරයක්.
    අද උදේ කාලයේ චාමිකගේ උපන්දිනය නිසා අපේ එක්තරා එලකිරි සාමාජිකයෙක් නොදන්වා චාමිකගේ ගෙදර ගිහින්. චාමික ඊයෙ රෑ උරග ලිලාවෙන් තමා ගෙදර ඇවිත් තියෙන්නේ. ඉතින් 8 වෙනකනුත් නිදියගෙන තමා ඉඳලා තියෙන්නේ. අපේ මේ සාමාජිකයා තවත් එලකිරි සාමාජිකයෙකු සමඟ චාමිකගේ ගෙදරට ගිහින් තියෙනවා. චාමික දන්නේ නෑනෙ මේ ඇවිත් ඉන්නේ එලකිරි සාමාජිකයෙක් කියලා. චාමික ගමේ කාටත් උදවු පදවු කරන හොඳ කොල්ලෙක්ලු. ගොඩක් අය ගෙදරට ඇවිත් චාමික හම්බවෙනවාලු රාජකාරී කටයුතු වලට. උප්පැන්න සහතික එහෙම ගන්න. චාමික හිතලා මේ ඇවිත් තියෙන්නේ එහම් දේකට කියලා. රෑ උරග ලීලාවෙන් ගෙදරට ආවාම උදේ මොන උප්පැන්නද? උප්පැන්න සහතික ගන්න ටිකක් දවල් වෙලා එන්න කියලා අම්මා අතේ පණිවිඩයක් එවලා තියෙනවා අපේ එලකිරි සාමාජිකයාට.
    :lol::lol::lol::lol:

    පස්සේ ආපු කෙනා දැන ගත්තාම ඇඳෙන් පැනලා දුවගෙන ඇවිත් තියෙන්නේ. මොනා උනත් ඒ අපේ සාමාජිකයාට සෑහෙන්න හොඳට සංග්‍රහා කරලා. බරටම තෑගිත් ගේන්න දීලා කියලා තමා ආරංචිය.

    කට්ටියට මතක ඇති මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා චාමිකගේ බයිසිකලයත්, බැල් එකත්, ගේ ගාව තියන කාන්තා පාසලත් ගැන. අපේ එලකිරි සාමාජිකයාට කියලා මම ඒ පින්තූර ටික ගෙන්වා ගත්තා.

    මෙන්න චාමිකගේ බයිසිකලයේ ඇත්ත පින්තූරයක්. ඔය තියෙන්නේ බැල් එක.

    1zzgosl.jpg



    මේ තියෙන්නේ ගේ ගාව තියෙන කාන්තා පාසල. :P

    121ygyf.jpg



    තව දෙයක් අවසානයේ මතක් කරන්න ඕනා. අපේ මෙහෙ ඉඳලා ගාල්ලට ගියපු එලකිරි සාමාජිකයාට ගාල්ලේ ඉන්න තවත් එලකිරි සාමාජිකයෙක් වෙන Nivinda මල්ලි සෑහෙන්න උපකාර කරලා තියෙනවා. ඒ නිසා Nivinda ගෙ නමත් අනිවාර්යෙන්ම මතක් කරන්න කියලා මට කීවා.

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P dan gaththa eka hodai lagama thiyene school eka gana he he
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ මොකටද ඉඩම් කෑල්ලක් හොයන්නේ? අච්චාරු කඩයක් දාගන්නද ඉස්කෝලෙ ගාව. කෙල්ලෝ අච්චාරු කන්න ආසයිනේ. :rolleyes:

    සිරාවට? එහෙමලුද? Nivinda නැත්තම් ඌට යන එන මං නැති වෙනවාලු නේ. එක්කෝ යනකොට අහගෙන යන්න ඕනා. අපේ තව එලකිරි සාමාජිකයෙක් Nivinda හොයාගන්න සපෝට් එක දුන්නා කියලත් ආරංචියි.

    Ow...Dola duka hadena kellonta Nelli , Siyambala wikunanna..part time job 1kata narakama nane..


    aparade kiyanna ba..e saamajikaya ta keeyak hari aadara kaloth hondai neda? :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුබම සුබ උපන්දිනයක් චාමික අයියා... :D
    සියලුම පැතුම් ඉටු වේවා.. ලෙඩ දුක් නිවේවා.. :lol:

    මO ***** කසූ.. :P

    :lol::lol::lol:

    ****කසූ නෙමෙයි පානදුරෙන් කචූ :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ow...Dola duka hadena kellonta Nelli , Siyambala wikunanna..part time job 1kata narakama nane..


    aparade kiyanna ba..e saamajikaya ta keeyak hari aadara kaloth hondai neda? :rolleyes:

    කවුද දන්නේ නෑ ඩයල් එක. මට ගියපු එකා කිව්වෙත් නෑ කවුද උදවු කරේ කියලා. :nerd:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    Ow...Dola duka hadena kellonta Nelli , Siyambala wikunanna..part time job 1kata narakama nane..


    aparade kiyanna ba..e saamajikaya ta keeyak hari aadara kaloth hondai neda? :rolleyes:

    ඉස්සෙල්ලා උබ ෆුල් ටයිම් ජොබ් එකක් හැටියට කෙල්ලොන්ව බඩ කරපන්
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    උඹලා එකෙක්ට වත් සයිකලේ පේන්නේ නෑ. ඔක්කොම උන්ට පේන්නේ ඉස්කෝලෙ විතරයි. :rofl:

    cycale kawada balanna puluwanda :lol::lol: e wageda ban oya board eke athule inna kattiya :P:P