* ~ MY PHOTOGRAPHYS ~ *

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    9
    13585855.jpg


    10
    57216136.jpg
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    17
    DSC00332.jpg

    ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද.

    ''දිවි ගමනේ සතුට දුක තුරුල්කරන්
    මෙතෙක් කල්
    නේක දුර ගෙවා දමා

    පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට
    නමුදු මම අද වුවද
    පෙර සේම
    දනිමි වියයුතු යුතුකම්
    හුස්ම පොද යන තුරුම.......''
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සනයි මචන්..
    ස්වභාදහමේ සුන්දර දසුන් ලස්සනට අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි..
    රෙප් 6+