Thanks all
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Nov 9, 2010 #22 Elakiri rep+
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 12, 2010 #23 ModelSriLanka said: Elakiri rep+ Click to expand... Thanks dear
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 12, 2010 #26 osa said: elakiri, thawa onaaaaaaaaa Click to expand... dennam machan thanks.....
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 13, 2010 #28 Thanks all...
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 14, 2010 #30 tigooo said: maru Click to expand... thanks
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 15, 2010 #33 Djtharindur said: ela macho.....keep it up Click to expand... sure machan thanks
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 23, 2010 #35 17 ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද. ''දිවි ගමනේ සතුට දුක තුරුල්කරන් මෙතෙක් කල් නේක දුර ගෙවා දමා පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට නමුදු මම අද වුවද පෙර සේම දනිමි වියයුතු යුතුකම් හුස්ම පොද යන තුරුම.......''
17 ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද. ''දිවි ගමනේ සතුට දුක තුරුල්කරන් මෙතෙක් කල් නේක දුර ගෙවා දමා පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට නමුදු මම අද වුවද පෙර සේම දනිමි වියයුතු යුතුකම් හුස්ම පොද යන තුරුම.......''
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Nov 23, 2010 #36 ඇත්තටම ලස්සනයි මචන්.. ස්වභාදහමේ සුන්දර දසුන් ලස්සනට අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි.. රෙප් 6+
Lalakajee Well-known member Jun 20, 2007 3,061 296 83 In my own heart Nov 24, 2010 #38 pic number 4 is patta!!
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Nov 24, 2010 #39 Maxza Machoz Lassanai Digatama Karagena Yandoz +
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 24, 2010 #40 coollifestyle4u said: ඇත්තටම ලස්සනයි මචන්.. ස්වභාදහමේ සුන්දර දසුන් ලස්සනට අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි.. රෙප් 6+ Click to expand... බොහොම ස්තුතියි මචං
coollifestyle4u said: ඇත්තටම ලස්සනයි මචන්.. ස්වභාදහමේ සුන්දර දසුන් ලස්සනට අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි.. රෙප් 6+ Click to expand... බොහොම ස්තුතියි මචං