හොල්මං අඩවිය 2 [ 3D සින්හල පරිගණක ක්‍රීඩාව]

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    හොල්මං අඩවිය 2 [ 3D සින්හල පරිගණක ක්‍රීඩාව]

    මේ තියෙන්නෙ මාගේ තවත් එක් නොමිලයේ බෙදාහරින පරිගණක ක්‍රීඩාවක්.
    හොල්මං අඩවිය 2

    මේක අත්හදාබැලීමේ සංස්කරනයක්. ඒ නිසා තියෙන්නෙ එක මිශන් එකයි.
    ඔව් , මගේ අනිත් පරිගණක ක්‍රීඩා වගේම මේකෙ සම්පූර්ණ ක්‍රීඩාවත් [ full version ] එකත් නොමිලයේ තමා බෙදා හරින්නෙ.

    මගේ අනිත් ක්‍රීඩාත් , ලන්කාවේ මෙතෙක් නිර්මාණය වූ සියලුම පරිගන ක්‍රීඩාත් සමඟ සංසන්දනයේදී මේ ක්‍රීඩාවේ විශේශත්වයක් තියෙනවා.
    ඒ තමා මේ ක්‍රීඩාව වෙනුවෙන්ම පටිගත කරන ලද කෙටි චිත්‍රපට කොටස් පෙන්වීමයි. ඔබ NFS-Undercover , F.E.A.R. වැනි පරිනක ක්‍රීඩා වල දැක ඇති ආකාරයට.
    මෙම demo Version එකේ තිබෙන්නේ ඒවා videos වල මුල්ම සංස්කරනයි. මීට වඩා තත්වයෙන් උසස් videos කොටස් ක්‍රීඩාවේ Full version එකෙහි ඇතුලත් වනු ඇත.

    මෙම ක්‍රීඩාව තුලින් ක්‍රීඩකයාට හැකි තරම් කුතුහලයත් , ක්ෂණික තිගැස්මත් ලබා දීමට උත්සාහ ගෙන ඇත. ඒ සඳහා ශබ්දත් , එක වරම පිටුපසින් මතුවන යක්ශයන් , බිත්ති වල ඇතිවෙන ලේ පැල්ලම් වැනි special effects අන්තර්ගත කර ඇත.

    එසේම මෙවර ඔබට මෙම ක්‍රීඩාව තුල ඔබගේ වෙලඳ දැන්වීම් පල කල හැක. එහි වැඩි විස්තර සඳහා dilshanzmail[at]gmail[dot]com මගින් විමසන්න. [ වෙලඳ දැන්වීම සීමිත ප්‍රමානයක් පමනි ]

    මෙතනින් බාගත කරගන්න

    Download
    Direct Link - http://www.mediafire.com/download.php?hs4mm3ez5wm2q3d
    [ZIP / 58 MB]
    [Mediafire]

    Trailer
    ඔබ ක්‍රීඩාව අනිවාර්යෙන් ක්‍රීඩා කරන්නේ නම් trailer එක නොබැලීම වඩාත් හොඳය.

    Direct link to video

    :love: වන්නි මෙහෙයුම 2 ක්‍රීඩාව release කිරීම තාක්ශනික ගැටලු කිහිපයක් නිසා කල් දමන ලදී. [ EK thread ]
    :love: Our Short Film - SAME BLOOD [ EK Thread ]
    :love: මගෙන් තවත් කොලිටි වැඩක් [ EK Thread ft. sri lankas most annoying web site ]

    මේ ගැන තවත් විස්තර සඳහා - blog.dilshan.me

    එන හැමෝම comment එකක් දාල යයි කියල හිතනවා :)
     
    Last edited:

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කලින් දාපු ක්‍රීඩා කිහිපයකුත් මම සෙල්ලම් කරල බැලුවා බලමුකෝ මේකත් download කරලම...
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    කලින් දාපු ක්‍රීඩා කිහිපයකුත් මම සෙල්ලම් කරල බැලුවා බලමුකෝ මේකත් download කරලම...

    thnx , kohomda kiyala kiyanna

    සුදු මහත්තයා;8749608 said:
    mama itin game gahanne na nowa. eth kollage wada nam pattai.. digatama karagena yaman

    ela ela , thnx

    downloading...

    ok , thnx for downloading

    Download karalama balamoko

    ela , thnx

    elaaz
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    6hrs yanawa ban down karanna mona mogulak da... SLT awunwath maragena matath marenna hithenawa
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ela ela.........Lankawe tawama kattiyage awadanaya yomu novichcha pattak tama Game Development side eka....

    Eee atin oya mona harii yamak karanda karana uttsahaya agee karanawaa

    All The Best Bro ~ !
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    game 1ke nam ela.. ath podi awul than tikak thiyanawa meke.
    dark wedi ban akko light wala brightness wedikarapan nathnam gun akata flash light 1ke diyan. pennena ne ban godak dark. :growl:

    mostersla spawn wenna oni play anna kalin ban. un bithiyakata cover wela idala akaparta paninna damanam ela. anika mostersla super SLOW.. :P

    ah reload aka. gun ake ammo full thibath reload wenawa. error 1ke :P

    good work machan. real time films run wena idea 1ke nam goda.. +1
    ath kawuda ara gemmba movie ake ana :P

    sounds ahema gathi.. thawa improve karoth goda :love:

    thawa improve karapan game aka ela... nice work :D
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    trailerekanan maha gon kamakne balamuko game eka bagenama. monawa unath lankawe kollekge wedakne rep+++

    gon ? :oo: ela ela ,thnx

    6hrs yanawa ban down karanna mona mogulak da... SLT awunwath maragena matath marenna hithenawa

    slt nam hama magulakma tamaa

    ela ela.........Lankawe tawama kattiyage awadanaya yomu novichcha pattak tama Game Development side eka....

    Eee atin oya mona harii yamak karanda karana uttsahaya agee karanawaa

    All The Best Bro ~ !

    thnxxx

    ela ela ape deyak :D

    elaz

    play karalama balala kiyannam

    ok , ela

    game 1ke nam ela.. ath podi awul than tikak thiyanawa meke.
    dark wedi ban akko light wala brightness wedikarapan nathnam gun akata flash light 1ke diyan. pennena ne ban godak dark. :growl:

    mostersla spawn wenna oni play anna kalin ban. un bithiyakata cover wela idala akaparta paninna damanam ela. anika mostersla super SLOW.. :P

    ah reload aka. gun ake ammo full thibath reload wenawa. error 1ke :P

    good work machan. real time films run wena idea 1ke nam goda.. +1
    ath kawuda ara gemmba movie ake ana :P

    sounds ahema gathi.. thawa improve karoth goda :love:

    thawa improve karapan game aka ela... nice work :D

    dark kalaa baya hittawanna
    ela ela
    thnx for ur feedback bro
    kawda dooo gemba ? hikz , wena gembo naa ban , mawama tamaa danna wenne

    maxxa bro...keep it up

    elz , thnx