හොල්මං අඩවිය 2 [ 3D සින්හල පරිගණක ක්‍රීඩාව]
මේ තියෙන්නෙ මාගේ තවත් එක් නොමිලයේ බෙදාහරින පරිගණක ක්‍රීඩාවක්.
හොල්මං අඩවිය 2
මේක අත්හදාබැලීමේ සංස්කරනයක්. ඒ නිසා තියෙන්නෙ එක මිශන් එකයි.
ඔව් , මගේ අනිත් පරිගණක ක්‍රීඩා වගේම මේකෙ සම්පූර්ණ ක්‍රීඩාවත් [ full version ] එකත් නොමිලයේ තමා බෙදා හරින්නෙ.
මගේ අනිත් ක්‍රීඩාත් , ලන්කාවේ මෙතෙක් නිර්මාණය වූ සියලුම පරිගන ක්‍රීඩාත් සමඟ සංසන්දනයේදී මේ ක්‍රීඩාවේ විශේශත්වයක් තියෙනවා.
ඒ තමා මේ ක්‍රීඩාව වෙනුවෙන්ම පටිගත කරන ලද කෙටි චිත්‍රපට කොටස් පෙන්වීමයි. ඔබ NFS-Undercover , F.E.A.R. වැනි පරිනක ක්‍රීඩා වල දැක ඇති ආකාරයට.
මෙම demo Version එකේ තිබෙන්නේ ඒවා videos වල මුල්ම සංස්කරනයි. මීට වඩා තත්වයෙන් උසස් videos කොටස් ක්‍රීඩාවේ Full version එකෙහි ඇතුලත් වනු ඇත.
මෙම ක්‍රීඩාව තුලින් ක්‍රීඩකයාට හැකි තරම් කුතුහලයත් , ක්ෂණික තිගැස්මත් ලබා දීමට උත්සාහ ගෙන ඇත. ඒ සඳහා ශබ්දත් , එක වරම පිටුපසින් මතුවන යක්ශයන් , බිත්ති වල ඇතිවෙන ලේ පැල්ලම් වැනි special effects අන්තර්ගත කර ඇත.
එසේම මෙවර ඔබට මෙම ක්‍රීඩාව තුල ඔබගේ වෙලඳ දැන්වීම් පල කල හැක. එහි වැඩි විස්තර සඳහා dilshanzmail[at]gmail[dot]com මගින් විමසන්න. [ වෙලඳ දැන්වීම සීමිත ප්‍රමානයක් පමනි ]
මෙතනින් බාගත කරගන්න
Download
Direct Link - http://www.mediafire.com/download.php?hs4mm3ez5wm2q3d
[ZIP / 58 MB]
[Mediafire]
Trailer
ඔබ ක්‍රීඩාව අනිවාර්යෙන් ක්‍රීඩා කරන්නේ නම් trailer එක නොබැලීම වඩාත් හොඳය.
Direct link to video
වන්නි මෙහෙයුම 2 ක්‍රීඩාව release කිරීම තාක්ශනික ගැටලු කිහිපයක් නිසා කල් දමන ලදී. [ EK thread ]
Our Short Film - SAME BLOOD [ EK Thread ]
මගෙන් තවත් කොලිටි වැඩක් [ EK Thread ft. sri lankas most annoying web site ]
මේ ගැන තවත් විස්තර සඳහා - blog.dilshan.me
එන හැමෝම comment එකක් දාල යයි කියල හිතනවා

මගෙන් තවත් කොලිටි වැඩක් [ EK Thread ft. sri lankas most annoying web site ]මේ ගැන තවත් විස්තර සඳහා - blog.dilshan.me
එන හැමෝම comment එකක් දාල යයි කියල හිතනවා

Last edited:

ela ela ,thnx