(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාස්.. මගේ මොලේ සයිල(කොම්බු දෙක ගහන්නේ කොහමද) මැරිලා තියෙන්නේ.. කවි කියන්න බැහැ,,:P

    සෛල? ඔහොම ද? ‍මොකෙන් ද ඔයා ටයිප් කරන්නෙ? මටත් කවි බෑ :lol::lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    යකෝ කළුවො රොත්තම එකට තියල සුදු කරල ගන්නෙ ‍දැනගනියව්.. කලුසල්ලියා මට සද්දෙ දැම්මට කළු ලැයිස්තුවා දුන්න සිංදුව:angry::angry:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    යකෝ කළුවො රොත්තම එකට තියල සුදු කරල ගන්නෙ ‍දැනගනියව්.. කලුසල්ලියා මට සද්දෙ දැම්මට කළු ලැයිස්තුවා දුන්න සිංදුව:angry::angry:
    අඩොව් ගුරා අපේ නම් කලු උනාට අපි කලු නැ..:angry:
    බ්ලැක්ලියන්ස් ලගේන් ගේම ඉල්ලන එපා.. :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සෛල? ඔහොම ද? ‍මොකෙන් ද ඔයා ටයිප් කරන්නෙ? මටත් කවි බෑ :lol::lol:
    ඔව් ඔව්..:Pසින්ග්ලිශ්
    දෙන :P
    උඹට
    835.jpg
    සැම් ඉවරද:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩොව් ගුරා අපේ නම් කලු උනාට අපි කලු නැ..:angry:
    බ්ලැක්ලියන්ස් ලගේන් ගේම ඉල්ලන එපා.. :lol:
    එහෙනං නමේ විදියටම කළු වෙන්ඩද ආසා:frown: මගුලෙ ලියන්ස්:angry::P