ගහගත්තෙ නෑ බං ගැහුවා

පාස්.. මගේ මොලේ සයිල(කොම්බු දෙක ගහන්නේ කොහමද) මැරිලා තියෙන්නේ.. කවි කියන්න බැහැ,,![]()


ඉතිං මට අලද
ඇයි තෝ මැරුනෙ නැත්තෙඅහක යන නයි අස්සෙ දාගෙන පස්සෙ කනව කනව කියන්න එපා
![]()

අඩොව් ගුරා අපේ නම් කලු උනාට අපි කලු නැ..යකෝ කළුවො රොත්තම එකට තියල සුදු කරල ගන්නෙ දැනගනියව්.. කලුසල්ලියා මට සද්දෙ දැම්මට කළු ලැයිස්තුවා දුන්න සිංදුව![]()


Sure ekata mona hariii hora gurukamak karanda yanda atiiiiii![]()

මං සිල් අරං එද්දි තමා නයා කෙළියා

:විහිළු:
අඩොව් ගුරා අපේ නම් කලු උනාට අපි කලු නැ..
බ්ලැක්ලියන්ස් ලගේන් ගේම ඉල්ලන එපා..![]()
ඔව් ඔව්..සෛල? ඔහොම ද? මොකෙන් ද ඔයා ටයිප් කරන්නෙ? මටත් කවි බෑ![]()
සින්ග්ලිශ්උඹට

එහෙනං නමේ විදියටම කළු වෙන්ඩද ආසාඅඩොව් ගුරා අපේ නම් කලු උනාට අපි කලු නැ..
බ්ලැක්ලියන්ස් ලගේන් ගේම ඉල්ලන එපා..![]()
මගුලෙ ලියන්ස්

BLACK LIST MEMBER,BLACK MONEY,BLACK HAT. තව් ඉන්නවා.. අපි සහ අපේ අනුගාමිකයෝ බන්.අඩෝ නිග්ගා..
කවුද බන් බ්ලැක් ලියන්ස්..

ඔව් බන් ඒත් තව ඒවා මග එනවා...ඔව් ඔව්..සින්ග්ලිශ්
උඹටසැම් ඉවරද![]()
![]()
රවුක්ස්ස්ස්ස්.. බොක්ක![]()