(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේක Dreams001ගෙන් මට Skype එකෙන් ආපු දෙයක්...
    මමනම් මේකට Dreams001ට Rep+ එකක් දෙනවා...
    ඔයාලත් Rep දෙන්න...


    "ඒක එක මතකයක්
    මගේම වුන සිහිනයක්
    මට අහිමි වුන සිහිනයක්
    හෙටත් දකින්න කැමති
    මගේම සිහිනයක්
    ඒ වෙනුවෙන් සදටම ඇස් පියාගෙන නිදන්න වුනත් මම ලැහැස්තියි...
    ඒ සිහිනය ආයෙත් මට ලබෙනවානම්...
    සත්තයි
    ඒ මගේ සිහිනයයි..."
    - Dreams001 -​

    REP +
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    මොඩ් වුව මෝඩ වුව කම් නැත මට දෙවියෝ
    තාත්තා මුත්තා දෙන්නම අපෙ රජ ගොවියෝ



    බීජ වපුරලා අස්වැණු මවන්නේ
    කුසගිනි නිවන්නට දහදුක් විඳින්නේ
    දෙවියන් වුණත් මවනා එක කරන්නේ
    ගොවි මහතුනුත් දෙවියන් සේ දකින්නේ​
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අන්න කළු ලැයිස්තුවා ඇණයක් උනාලු:lol::lol::lol::lol:

    නැ නැ උඹට ඇනයක් ගහනවා කියලා කිව්වේ,,, :lol: :lol: :lol: ඨාකූර් බය වෙච්ච පාර ලොකුවට දානවා පෝස්ට්,, හක හක:lol: :lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕං මං වැනිෂ් වුනෝ., හැමෝටම ජය..!

    කළු ලැයිස්තුවෝ සෝ එක ෆට්ට.. කිව්ව කෙරුව දේවල් විහිළු පමණයි:P
    සෝ එක අතිශයින්ම ෆනි:D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඕං මං වැනිෂ් වුනෝ., හැමෝටම ජය..!

    කළු ලැයිස්තුවෝ සෝ එක ෆට්ට.. කිව්ව කෙරුව දේවල් විහිළු පමණයි:P
    සෝ එක අතිශයින්ම ෆනි:D
    අනේ පලයන් ලොකු දෙයක්,,,,:angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්..:Pසින්ග්ලිශ්

    UCSC eke eka da? eekenum Show Transliteration Scheme kiyana eka click kalahama enavane gahana vidiya needa? naththum Real Time Singlish eke da? eeketh gahana vidiya thibuna da koheda. mannum pavichchi karanne Sinhala KIT eka.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    %E0%B6%8B%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD.jpg