Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ පලයන් යන්න..ඌ ඇවිත් ගානට ගත්ත ඒවටත් කෙලල ගියා..අන්තිමට නඩේ ගුරා බඩගින්නේ

    :lol:

    මීට පස්සේ මම එන්නේ නෑ එකකටවත්. :angry:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අනේ පලයන් යන්න..ඌ ඇවිත් ගානට ගත්ත ඒවටත් කෙලල ගියා..අන්තිමට නඩේ ගුරා බඩගින්නේ

    කරන්න දෙයක් නැහ බඩගින්න නැති උනා කියලනෙ කිව්වෙ:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියලා වැඩක් නැහ සමහර පොරවල්ලා මග නිදි:rolleyes::P

    :lol::lol::lol:
    මම මුකුත් කියන්නේ නෑ බං. ඔය උඩින් දාලා තිබ්බ කමෙන්ට් එක දැක්කානේ උඹ.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්..
    නියෙමටෙම විස්තර ටික දාලා:D
    සංචාරකයා නියෙමෙටම වැඩේ කරගෙන යනවා.
    ආසයි මචන්. අනිවා අපි කට්ටියම සෙට් වෙලා කොහේ හරි යන්නෙ ඕනා.
    කෝ බන් කට්ටිය සීතල නැති කර ගන්න කරපුව මේකෙ නෑනෙ:P:P
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area

    :lol::lol::lol::lol:
    ආතල් ට්‍රිප් එක බං. කවුරුත් දන්නේ නෑ ඒ සිද්ධිය.
    :lol::lol::lol::lol:

    මම කිව්වා වගේ මෑන් ටිකක් එහාට මෙහාට වෙනකන් ඉඩලා මොනා හරි කරගන්න්ත් තිබ්බා:rolleyes::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරන්න දෙයක් නැහ බඩගින්න නැති උනා කියලනෙ කිව්වෙ:P

    නැගිටගන්න බැරිව හිටිය එකා පොඩි මැණිකේ ආවා විතරයි සුපර් චාර්ජ් වෙලා.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol:

    මීට පස්සේ මම එන්නේ නෑ එකකටවත්. :angry:


    Anthima mohothe...koheda ban inne kiyala ahala next trip ekatat set wei
    .... man nodannawaye uba gana
    :lol::lol::lol::lol:



    කරන්න දෙයක් නැහ බඩගින්න නැති උනා කියලනෙ කිව්වෙ:P


    Eewa dakkama badaginna nati wenawa ban...maath ara nil paata dial eka wage wenna oona
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කිව්වා වගේ මෑන් ටිකක් එහාට මෙහාට වෙනකන් ඉඩලා මොනා හරි කරගන්න්ත් තිබ්බා:rolleyes::P

    පවු බං. කොල්ලෙක් නේ ඌත්. ඌ දැන ගන්න ඕනා ඉතින් අනිත් පැත්ත හදා ගන්න.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Anthima mohothe...koheda ban inne kiyala ahala next trip ekatat set wei
    .... man nodannawaye uba gana
    :lol::lol::lol::lol:






    Eewa dakkama badaginna nati wenawa ban...maath ara nil paata dial eka wage wenna oona

    එන්න එපැයි. නැත්තම් බොලාලා කොහේ නවතීද දන්නේ නෑ. :P
    මම දැක්කානේ ගිය හැටි.:rolleyes:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    :lol::lol::lol:
    මම මුකුත් කියන්නේ නෑ බං. ඔය උඩින් දාලා තිබ්බ කමෙන්ට් එක දැක්කානේ උඹ.

    අපි මොනා කරන්නද බන් රට යන්නම මම ඒක බදිනවමයි කිව්වනේ ඒ හින්දනේ කන්නේ නැහ කිව්වේ:lol::P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපේ එලකිරි සාමජිකයෙක්ට එයාගේ ගර්ල් කියලා තියෙන ඔවනන් බොන්න එපය කියලා

    :lol: ඔව් ඔව්....සැර ජාති මුකුත් බොන්ඩ එපාය
    හැබැයි RB නම් කමක් නෑය කියලා :lol:
    ;)