Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කියලා වැඩක් නෑ මල්ලි.. උපරිමයි... පින්තූරත් එල.. විස්තරෙත් එල... නිකන් අපිත් ගියා වගේ... :):):)

පොඩි ප්‍රශ්නයක්.. ඔයාල ලෝකාන්තටම ගියේ නැද්ද..? මෙතන තියෙන්නේ පුංචි ලෝකාන්තයේ පින්තූර විතරයි...
සැමන් කතාව නම් එල.. :lol: දිලුම් මල්ලි ඒක නියමෙට ලියලා තියෙනවා... :P

ගියා...ඔතන තියෙන්නේ ලෝකාන්තේ එක..පුංචි ලෝකාන්න්තේ ගාව බංකුවක ගහල තිබ්බ ෆොටෝ එකකුත් තිබ්බ...මීදුම නිසා අපිට ඈත පෙවුනේ නෑ
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ආව් ඔයාල නම් මරු අප්පා.. නියමයි ආ... සුපර්..:D
    දෑක්කම ආසයි...මාත් යනවා ඊලග ආත්මෙ..:P:lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ස්තුතියි මචන්.. මේ විදියට ඒ චාරිකාවේදි ලබාපු
    අත් දැකිම් බෙදා හදා ගත්තාට..

    අද දවස ඇතුලේ රෙප් වැඩිපුර දුන්න හින්දා..
    ඉදිරි පැය 24 ක් යන තුරු දෙන්න විදියක් නෑල්ලු..
    ~


    Godak sthuthi macahn...
    ube trip ekath maxxa


    eekata aulak na


    kattiyatama suba patahanawa ape rata me vidiyata oyalwath gweshanaya karana ekata .. aththatama sathutui .. api lankwen eliya indala me wdiyata hari rata gena dekala sathutu wenawa oyala mehema thrda dana hinda.. elakiri....(mage family eke innwa kenek sl wala sancharaka sthana godak danna oyalata oni nam pm ekek danna mata andunala denna pluwan) ...
    ea kese unath ek sancharakayata magen subapethum ....



    thanx friend
     

    crazyman

    Member
    Nov 20, 2010
    129
    2
    0
    Umbala karana wadenam patta machan, kamathi nadda oya wage travals Video documentary ekak wage karala Elakiri videos walatama daanna?
    I can help you guys if you have any sponsor . . . .