කුපාඩියා වගේ නේ බන් ඒක![]()

wow maxxa machanzz....... next time apitath kiyapan........![]()
elaaaa...
කුපාඩියා වගේ නේ බන් ඒක![]()

wow maxxa machanzz....... next time apitath kiyapan........![]()
අනේ අපිවත් එක්කං යන්නකෝ..................
ලස්සනයි!!!!!!!!!!!!!! :)

na na..man kiuwe Trip eka gana aulak tiyanawa num Elakiri Traveler balanna kiyala..ah., ehenum e athme api ekka set wela travel karamu..


aniwa...
බඩ තියෙන්නේ පින්වන්ත අයට![]()


wowwwwwwwww pattaz thx for sharing
Machan set eka sera fun ekak aragena thiyenawa neee,,,..Fun eka witharakma wemii me ka godak wadagath gamanak..EK ekee inna api godak wasa nawantai mokada kawadawath dakala nati unata mee wage hoda yaluwo labana pin karala thiyena onaa..
thank to all machan specially jk and chamika ..mata enna bari wema gana kanagatuii.
serawata kiyane waren matara set ekama monaa wade thiunath ekka dala ennawa..(Hikzz mama awata passe podi eka kiyala chater karana epa hode)
එලකිර් මචන්ලා![]()
aniwa...
ehenam oyaala danma praarthana karanna kollek wee nawatha ipadenna kiyala![]()



)තරහා වෙන්න එපා කස්ටිය ..... මම අර සැමන් සම්බොල් එකට කෙල ගිල්ලා
ow owelzzz...mcn haputale ta kalinda pattipola station eka tiyenne...!!

එළකිරි!!! කියල වැඩක් නෑ...
නියම ෆොටෝස් ටික නියම විස්තර ටික..
ජේ.කේ මල්ලි, පෙරේරා මල්ලි ට ස්තුතියි මේවගේ සංචාරයක විස්තර අපිට ගෙනාවට
අනිත් යාලුවන්ටත් ස්තුතියි මුන් දෙන්නව පරිස්සම් කරගෙන එක්ක ආවට
(අර කුණු බෑග් එකේ..,ක්රැකර් කවරෙ ඇතුලෙ බෝම්බ දෙකක් තිබුන නේ..අහුවෙයල්ලකො තොපි දෙන්න...)
පට්ට ත්රෙඩ් එක මචන් ... ගත්ත fun එක එලටම විස්තර කරල තියෙනවා
මං තමයි මුන් ඔක්කොන්වම ඇහැක් වගේ පරිස්සම කරන් ආවේ..නාහෙට අහන්නේ නැති එවුන්..
අහ් බෝම්බ 3ක් ද කොහෙද තිබුන ඔයේ හිතේ..වෙන කවුරු හරි බීපුව වෙන්න ඇති...අපි නම් දැම්මේ ටොපි, බිස්කට් කොල විතරයි

උඹ දැන්ද ආවේ? මට සී ජේ කාරයට මල පැනල...
මොකෝ ඌට මල පැනල තියෙන්නෙ?