SOOMA HIMI GATHANAYE ATTHA NATHHA [Pic SAHITHAWA]

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ශ්‍රී ලාංකිය ජනතාව මහත් වේදනාවට පත්වූ අති පූජනීය ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අපවත් වීම පිලිබද අහිරහසයි මේ...

    උන් වහන්සේ අපවත් වූවා නොව අපවත් කරන ලද බව මේ සාක්ෂි වලින් මනාව පැහැදිලි වේ.....

    දේශයට මහත් පාඩුවක් සිදුකරමින්ද බුද්ධාගමට මහත් පාඩුවක් සිදුකරමින්ද සෝම හිමි ඝාතනයකල මේ නරුමයින් කවරුන්දැයි මෙය සියලු දෙනාටම කියවීමට සලස්වා ප්‍රචාරනය කරන්න.

    අපේ සෝම හාමුදුරුවන්ගේ ඝාතනයේ අහිරහස මෙසේ දිග හැරේ....


    ආචාර්ය උපාධි ජායාරූප හිමියන්ගේ මෘත දේහයෙන්...
    dsc04792e.jpg

    කව්ද මේ ශාන්ති ජයසේකර නම් පාදිලියා?
    dsc04793v.jpg

    උපාධි ප්‍රදාන ජායාරූප සියල්ල මරණයෙන් පසු මෘත දේහයෙන්...
    dsc047940.jpg

    ජායාරුප දෙස අවධානයෙන් බලන්න...
    dsc04795s.jpg

    dsc04796b.jpg

    dsc04797h.jpg

    මේ සියලු තොරතුරු මගින් ඔප්පු වන්නේ දීර්ඝ සූදානමකින් පසු සැලසුම් සහගතලෙස සෝම හිමියන් ඝාතනය කල බවයි....:angry::growl:

    මෙය ශ්‍රී ලාංකීය ඔබ සැමටත් විශේෂයෙන් බුද්ධාගමික
    ඔබ සැමට වැදගත් උනා කියා සිතනවා..

    ස්තුතියි....