විදි ලාම්පු

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle


    [FONT=&quot]කොහෝමද පින්තුර ‍ටික! පිස්සු හැදෙයි.....![/FONT]
    [FONT=&quot]කට්ටිය හිතනවා නේද ? මේ පිටරටකද දන්නැ නේද කියාලා![/FONT]
    [FONT=&quot]නැ නැ.....මේ ලංකාවේ සිරාවට මේ ලංකාවේ![/FONT]
    [FONT=&quot]මේ තියෙන්නේ පසුගිය 16 නැතිනම් 2010 නොවැම්බර් 16 වෙනිදා දක්ෂිණ අධිවේගී[/FONT] [FONT=&quot]මාර්ගය[/FONT] [FONT=&quot]ඒ [/FONT][FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]අගනගරයේ[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]දකුණ ගාල්ල හරහා මාතරට යන අධිවේගී මාර්ගයේ විදි ලාම්පු පළමු වරට දල්වලා බලපු අවස්ථාව දැක්කම මාර ගති![/FONT]
    [FONT=&quot]තව අවුරුදු 03-04 යනකොට අපි‍ටත් මේකේ යන්න පුළුවන් වේවි![/FONT]
    [FONT=&quot]ඒත් යම් මුදලක් ‍ගෙවන්න වෙයි !ඒ වුනාට ඉතිරි වෙන කාලය වටින නිසා![/FONT]
    [FONT=&quot]මට මේ පින්තුර ටික හම්බවුනේ ඉස්කෝලේ එකට හිටපු පොරක් මේකේ වැඩ කරන නිසා![/FONT]
    [FONT=&quot]ඒ යාලුවටත් ස්තුතියි කියනවා![/FONT]
    [FONT=&quot]මේවා අරන් තියෙන්නේ ගාල්ල ඇල්පිටිය නගරය ආසන්නයේ තියෙන කුරුදුගහ හැතැප්ම කියන ස්ථානයේ ඉදලා![/FONT]
    [FONT=&quot]බලන්න මේ ලංකා‍වේ පළමු අධිවේගී මාර්ගය රෑට දිස්වෙන හැටි! [/FONT]
    [FONT=&quot]ඔයාලගේ අදහසුත් දාලාම යන්න හරිද![/FONT]








    17050094.jpg


    63015850.jpg



    52384995.jpg




     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Good post machan keep this up
    REP+
    77261306.jpg


    Ammatasiri High way eke ballone mun ekka thama bariwenne. Lankawe wadihariyak moter bicycle accidents wenne mee dadawathe yana ballo nisa.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ela...niyamaiiii.. Wedding Eka Ganda Oya Highway Eka
    Open karanakannma inda epa harida.. ;)

    Thankz Bro ~ !​
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ela...niyamaiiii.. Wedding Eka Ganda Oya Highway Eka
    Open karanakannma inda epa harida.. ;)

    Thankz Bro ~ !​

    පිස්සුද මොන හයිවේද දන්නවානේ උහං යනවා
    හද පානේම!
    7.gif

    එත් තාමත් බැරි වුනා එකක් සෙට් කරගන්න:love::love:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දියුණු වෙද්දි නම්. අපිට සන්තොසයි..
    මම වුනත් මුලදි මේ පින්තුර ටික දකිද්දි හිතුවේ මේ ඇවිත් වෙනත් රටවල්වලින් ගත්ත පින්තුර කියලා..
    රෙප් 6+
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අපේ පැත්තෙත් ඔය වගේ හයිවේ එකක් ගහනවා කියල වැඩක් නෑ දැන් නම් හදල ඉවර ඇති මම බලන්නම් කෝ පින්තූර ටිකක් ගෙන්න ගන්න එකෙක්ට කියලා ඒකත් හදල ඉවර උනාම මේ වගේ තියෙයි මැක්සම

    ගොඩක් ස්තුතී මේක අපි එක්ක බෙදා ගත්තට මම නම් තාම මේ පාර ඇස්දෙකෙන් දැකල නෑ විශුවල් වල දැකල තියෙනව මිසක්ක