Machan ඇතා මලා

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    :angry::angry::no::no::(:(Me kalakanninta yakkunta oyawage sathekwath hariyata aranyannabe .maha lokuwata ali minis gatuma nawath wanna yanne........oya deweni sathalu maruna.....munta hena gahanawa mewage sathek mara gathata.........:(:(:(:(:growl::growl::growl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ ලංකාවේ හිටපු ලස්සනම ඇතා.
    මම හිතන්නේ ලෝකෙම හිටපු ලස්සනම ඇතෙක් මේ.
    අපේ මිනිස්සුන්ට මේවගේ සත්තුන්ව ආරක්ෂා කරගන්න බැරි හැටි.
    මට ගොඩක් දුක හිතුනා ඔ්ක ඊයෙ රූ දැක්ක වෙලාවෙ.
    :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :angry::angry::no::no::(:(Me kalakanninta yakkunta oyawage sathekwath hariyata aranyannabe .maha lokuwata ali minis gatuma nawath wanna yanne........oya deweni sathalu maruna.....munta hena gahanawa mewage sathek mara gathata.........:(:(:(:(:growl::growl::growl:

    මේ ලංකාවේ හිටපු ලස්සනම ඇතා.
    මම හිතන්නේ ලෝකෙම හිටපු ලස්සනම ඇතෙක් මේ.
    අපේ මිනිස්සුන්ට මේවගේ සත්තුන්ව ආරක්ෂා කරගන්න බැරි හැටි.
    මට ගොඩක් දුක හිතුනා ඔ්ක ඊයෙ රූ දැක්ක වෙලාවෙ.
    :(:(:(

    Paw appa!

    මහසෝනා;8814401 said:
    කවුද මේ පාහර වැඩේ කරපු මිනිහා
    මම මෙකුන්ගේ බොටුව මිරිකනවා යකොඔඕ.

    Ela Ela
    Me Wage Kastiyak Innawa Kiyala Wath Denagattha Ada
    Ape Saththunta Adare Karana

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පව් වැඩේ..... අලි කවදාවත් තමන් යන පාර වෙනස් කරන්නේ නැතිළු. පරම්පරා ගානක ඉඳන් උන් යන්නේ ඒ පාරවල් වලලු. මිනිස්සු ගිහින් ඒවයේ ගෙවල් හදාගෙන උන්ව මරණව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පව් වැඩේ..... අලි කවදාවත් තමන් යන පාර වෙනස් කරන්නේ නැතිළු. පරම්පරා ගානක ඉඳන් උන් යන්නේ ඒ පාරවල් වලලු. මිනිස්සු ගිහින් ඒවයේ ගෙවල් හදාගෙන උන්ව මරණව.

    natural selection my friends, natural selection

    Thanks Friends :D
    Ow Ban Ape Minissu Thamai Me Ethnwa Nethi Karala Danne
    :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ සිද්ධිය මටත් ආරංචි උනා. ලංකාවේ හිටිය ලොකුම ඇතාලු නේද මේ විදියට අපිට නැති වෙලා තියෙන්නේ. හරිම දුක් බර සිද්ධියක් තමා.
    :( :( :( :( :(
    +5
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සිද්ධිය මටත් ආරංචි උනා. ලංකාවේ හිටිය ලොකුම ඇතාලු නේද මේ විදියට අපිට නැති වෙලා තියෙන්නේ. හරිම දුක් බර සිද්ධියක් තමා.
    :( :( :( :( :(
    +5
    Yes Pera Ada Lankadeepeth Thiyenawa Dala Mahama Maha Naraka Deyak
    Thamai Me Wage Sathunwa Araksha Karaganna Ona Kale Ape Un Unwa Nethi Karala Mara Gannawa Kalakaniyo Inne Lankawe Ehemath Ubala Wage Parisara Hithakami Dialuth Innawa Eth Idoreta Wage