18 ++ Maha Baluwada

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    angry010.gif

    ballo
     
    netpolice

    Member
    Nov 20, 2010
    109
    6
    0
    බටහිර රටවල හැම ගෙදරකම් වගේ බුදුපිළිමයක් තියාගන්නවා ලස්සනට.
    ෆිල්ම් ශුට් කරනකොටත් බුදුපිළිමයක් තියනෙවා ලස්සනට.
    මෙට්‍රෙන්ඩ් එක හින්ද තමයි හැම ෆිල්ම් එකකම වගේ බුදු පිළිමයක් යොදාගන්නේ.හිරොස් වගේ ලෝකයේ ප්‍රසිද්දම TV සිරිස් වලත් ඕගොල්ලෝ බැලුවොත් බුදුපිලම පසුබිමට යොදාගෙන තියෙනවා.
    මේ ෆිල්ම් Trend එක නිසා බුදුදහම ලොවපුරා ප්‍රසිද්ද වෙන්නත් හේතු උනා.
    හොලිවුඩ් වල ඉන්න ගොඩක් නළු නිලියන් බුදු දහම වැලද ගන්නත් හේතු වුණා.
    මේ බුදුපිළිම සෙල්ලමින් ඔවුන් අපේ බුදු දහමට හිතා මතා අපහාස කරන්න හදන් නැහැ.
    මෙය අපි හොදින් තේරුමගත යුතුය .
    මෙවෙනි දේවලින් බදුදහමට නිගාවෙන්නේ නැහැ.
    බෞද්ධධයෝ වශයෙන් අපි කොතරම් අපේ ආගමට නිගා දෙනවද?
    අපි බුදු පිළිම කඩනවා ,හමුදුරුවොන්ට ගහනවා.පන්සල වලින් හොරාකනවා ,පුරාවස්තු විනෂකරනවා
    ත්වකොචර තියෙනවද.
    එහෙම කර කර අපි සුද්දගේ වැරදි හොයනවා.
    කවුද හරි කවුද වැරදි.

    • Like
    Reactions: subspace

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Oya genige name eka Olivia O' Lovely. hena gahanna one oka direct karapu ekata. :rolleyes:

    Olivia O' Lovelyta issara man godak kemathi... lol :P
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Mun dennata hena gahala wedak ne
    muna denna balanna ega wikunala hari salli hoyanda

    hena gahanda one mewa karawana ewunta

    eth api tharaha ganda on ne
    ape agamata tiyena piligenima,shakthiya nisana mun wattanda hadanna
    eth wetenna munma thamai
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බුදු දහමේ සත්‍ය ලෝකය පුරා විනිවිද යමින් අනෙකුත් මැවුම්කාර දේවවාදී ආගම් වලට විද්‍යාව හා ගැටීමට නොහැකිව සිටින යුගයක මංමුළාවූ පිරිස් වෛරී සහගතව කරන මෙවන් දේවලින් බුදු දහම තවත් ශක්තිමත් වනවා මිස හානියක් නොවන බවයි මගේ හැගීම.

    එම අවිද්‍යාවට මුළාවූ දේවවාදීන්ට අපි අනුකම්පා කරමු!!!!

    ඔවුන්ට සම්මා දිඨඨිය ලැබේවා!!!!