විදුනැණ - උසස් පෙළ
මම මේ සෑහෙන කාලෙක ඉඳන් මේ නූල (thread
) දාන්න හිටියෙ. මේක ගොඩක් වැදගත් වෙන්නෙ අපේ උසස් පෙළ කරන නංගිල මල්ලිලට. මේ වෙබ් අඩවියෙ විද්‍යා අංශයෙන් (ගණිත/ජීව විද්‍යා) උසස් පෙළ කරන අයට අවශ්‍ය පාඩම් තියනව. ඒව ලබා ගන්න අපි පරිශිලක ගොනුවක්(user account) හදන්න ඕනෙග හැබැයි හදනකොට දෙන පරිශිලක මුරපදය හා පරිශිලක බම මතක තියාගන්න.
මේ වෙබ් අඩවියෙ ඒව වෙනස් කරන්න බෑ.
විදුනැණ වෙබ් අඩවියට
හොඳයි කියල හිතෙනව නම් කමෙන්ටි එකක් දාල යන්න
මම මේ සෑහෙන කාලෙක ඉඳන් මේ නූල (thread
) දාන්න හිටියෙ. මේක ගොඩක් වැදගත් වෙන්නෙ අපේ උසස් පෙළ කරන නංගිල මල්ලිලට. මේ වෙබ් අඩවියෙ විද්‍යා අංශයෙන් (ගණිත/ජීව විද්‍යා) උසස් පෙළ කරන අයට අවශ්‍ය පාඩම් තියනව. ඒව ලබා ගන්න අපි පරිශිලක ගොනුවක්(user account) හදන්න ඕනෙග හැබැයි හදනකොට දෙන පරිශිලක මුරපදය හා පරිශිලක බම මතක තියාගන්න.මේ වෙබ් අඩවියෙ ඒව වෙනස් කරන්න බෑ.
විදුනැණ වෙබ් අඩවියට
හොඳයි කියල හිතෙනව නම් කමෙන්ටි එකක් දාල යන්න

meke password / username amathaka karanna epa aith reset karanna baha 