විදුනැණ - උසස් පෙළ

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
විදුනැණ - උසස් පෙළ

මම මේ සෑහෙන කාලෙක ඉඳන් මේ නූල (thread :P) දාන්න හිටියෙ. මේක ගොඩක් වැදගත් වෙන්නෙ අපේ උසස් පෙළ කරන නංගිල මල්ලිලට. මේ වෙබ් අඩවියෙ විද්‍යා අංශයෙන් (ගණිත‍/ජීව විද්‍යා) උසස් පෙළ කරන අයට අවශ්‍ය පාඩම් තියනව. ඒව ලබා ගන්න අපි පරිශිලක ගොනුවක්(user account) හදන්න ඕනෙග හැබැයි හදනකොට ‍දෙන පරිශිලක මුරපදය හා පරිශිලක බම මතක තියාගන්න.
මේ වෙබ් අඩවියෙ ඒව වෙනස් කරන්න බෑ.

vidunena.jpg


විදුනැණ වෙබ් අඩවියට

හොඳයි කියල හිතෙනව නම් කමෙන්ටි එකක් දාල යන්න :D
 

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ස්තූතියි සහෝදරයා. මේකෙ හැම පාඩමක්ම වගේ තියනව උදාහරනත් එක්කම :D
    මං නම් උසස් පෙළ කරලා ඉවරයි සහෝ. මේකේ Commerce, Art වල Subjectත් දැම්මා නම් ගොඩක් වටිනවා.
    anyway thnkz ++Rep added
     
    • Like
    Reactions: thilina91

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    Thanks machan.

    meka nam godak watina deyak.

    mamath ada danne mehema site ekak gana.

    :D:D


    :( sorry rep denna barilu. passe dennam
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    good work bro

    ස්තූතියි සහෝදරයා :D

    මං නම් උසස් පෙළ කරලා ඉවරයි සහෝ. මේකේ Commerce, Art වල Subjectත් දැම්මා නම් ගොඩක් වටිනවා.
    anyway thnkz ++Rep added

    තෑන්ක්ස් රෙප් වල‍ට. ඒකන්ම් ඇත්ත තමයි මන් හිතන්නෙ ඉස්සරහට දායි :D
    Thanks machan.

    meka nam godak watina deyak.

    mamath ada danne mehema site ekak gana.

    :D:D


    :( sorry rep denna barilu. passe dennam

    අව්ලක් නෑ බන් :D

    Thanx fore the comments guys :)
     
    Last edited: