මාර-කේස්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පාසල් වියේ අමතක නොවන සිදුවීම්.............

    ඔයාලටත් ඇති ස්කෝලෙදි සිද්ධ උන රසබර සිදුවීම්......... වෙලාවක් තියෙන වෙලාවක කෙටියෙන් මේකෙ දාලයන්න

    මේක මම ස්කොලෙ යද්දි සිද්ධ උන අකරතැබ්බක්.........දන්නවනෙ ඉතිං වතිලට වෙන සීන්
    අපි යන්නෙ ස්කුල් බස් එකේ සීටීබී එකක්..... අතර මග තියෙනව වෙල් යායක්...
    දවසක් බස් එක ඔය වෙල්යාය මැදින් යද්දි.... අපි පුට් බෝඩ් එකේ හිටියෙ.... මම දැක්ක ඈතින් පාර පැත්තට මී හරකෙක් පස්සෙ තවත් හරකෙක් පන්නන් එනව... මූ පන එපෝ කියල දුවන් එනව...

    මෙන්න බො‍ලේ මේක දුවගෙන ඇවිත් ගොඩ උනේ නැතැයි බස් එකට..... පන්න් ආපු හරක අන්ද මන්ද වෙලා බලං ඉන්නව.....

    බස් එකේ හිටපු එවුන් බෙරිහන් දෙනව බයට... බස් එක නැවැත්තුවා හරක ඒ ස්ටෑන්ඩ් එකෙන් බැහැල යන්න ගියා අපි අයෙත් ස්කොලෙ ගියා...........
    ---- ජෝක් නෙමේ සිරා සීන් එක-----
     
    • Like
    Reactions: cspmaxx

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒක අගනුවර ප්‍රසිද්ධ පාසලක්..
    පාසලේ ප්‍රධාන සංගමයකින් වෙසක් එකට වෙසක් කූඩු තරගයක් පැවැත්වුවා..
    වෙසක් කූඩු තරගය ගැන පණිවිඩය හය වසරෙ ළමයින්ට කියන්න බාර වුණේ ela_eluwa120 හා තවත් දෙදෙනෙක්ට..
    ඔන්න ඉතිං ela_eluwa120 ඇතුලු පිරිස හය වසරෙ පන්තියකට ගිහින් පණිවිඩය කියන්න පටන් ගත්තා..මෙහෙම.."මල්ලි...මේ අහන්න...අපි වෙසක් කූඩු තරගයක් තියනවා...ඒකට කූඩු හදන්න...බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්...."කියලා...ඉතිං අපිට කියන්න ඕන වුනා තරගයට ඉදිරිපත් කරන කූඩු නිර්මාණශීලී විය යුතුයි කියලා...

    "මල්ලි ඔයාලා මේ හැමදාම හදන අටපට්ටම හදන්නැතිව ටිකක් නිර්මාණශීලීව යමක් කරන්න...." කියලා ela_eluwa120 එක්ක පණිවිඩය දෙන්න ගිය කෙනෙක් කීවා..

    "ඔව් ඔව් මල්ලි....කූඩු හදන කොට පැටව් දාලා හදන්න..." කියලා ela_eluwa120 කිව්වා...(කියවුනා...):P

    මුලු පන්තියම හක හක ගාලා හිනාවෙන්න ගත්තා....
    ela_eluwa120 බිම බලා ගෙන මාරු වුනා...:rolleyes:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මේක මම ස්කොලෙ යද්දි සිද්ධ උන අකරතැබ්බක්.........දන්නවනෙ ඉතිං වතිලට වෙන සීන්
    අපි යන්නෙ ස්කුල් බස් එකේ සීටීබී එකක්..... අතර මග තියෙනව වෙල් යායක්...
    දවසක් බස් එක ඔය වෙල්යාය මැදින් යද්දි.... අපි පුට් බෝඩ් එකේ හිටියෙ.... මම දැක්ක ඈතින් පාර පැත්තට මී හරකෙක් පස්සෙ තවත් හරකෙක් පන්නන් එනව... මූ පන එපෝ කියල දුවන් එනව...

    මෙන්න බො‍ලේ මේක දුවගෙන ඇවිත් ගොඩ උනේ නැතැයි බස් එකට..... පන්න් ආපු හරක අන්ද මන්ද වෙලා බලං ඉන්නව.....

    බස් එකේ හිටපු එවුන් බෙරිහන් දෙනව බයට... බස් එක නැවැත්තුවා හරක ඒ ස්ටෑන්ඩ් එකෙන් බැහැල යන්න ගියා අපි අයෙත් ස්කොලෙ ගියා...........

    issaraha dhorendha dhanne ne ave:lol:
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මට නම් වෙලා තියේනවා හොදම එව්වා..... හොදම ඒක තමා.. යලුවෙක් එක්ක ප්‍රින්ස් ගේ සීල් එක හොරට ගහගන්න කියලා ගියපු වෙලාවේ.:P ඒතන හිටපු මිස් කිව්වා පොර බැන්ක් එකට ගියා කියලා ගෙනාපු හාර්ෆ් ශීට් 10,15 ටම සීල් ගහගෙන,,, :rofl:පොඩ්ඩක් ප්‍රින්සිපල් අන්කල්ගේ සැප පුටුවේ වාඩි වෙලා... කම්පියුටර් එකත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරා.. ඔහොම ඉන්නකොට නිකන් ෆන් එකට වගේ බෙල් එක පොඩ්ඩකුත් ගැහුවා..:baffled: එතකොට තමා දැක්කේ මැන් පිබ පිබ වෙව්ලන ගමන් මම දිහා බලන් ඉන්න විදිය,, තාත්තාත් එක්කගෙන යන්න උනා.:(
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට නම් වෙලා තියේනවා හොදම එව්වා..... හොදම ඒක තමා.. යලුවෙක් එක්ක ප්‍රින්ස් ගේ සීල් එක හොරට ගහගන්න කියලා ගියපු වෙලාවේ.:P ඒතන හිටපු මිස් කිව්වා පොර බැන්ක් එකට ගියා කියලා ගෙනාපු හාර්ෆ් ශීට් 10,15 ටම සීල් ගහගෙන,,, :rofl:පොඩ්ඩක් ප්‍රින්සිපල් අන්කල්ගේ සැප පුටුවේ වාඩි වෙලා... කම්පියුටර් එකත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරා.. ඔහොම ඉන්නකොට නිකන් ෆන් එකට වගේ බෙල් එක පොඩ්ඩකුත් ගැහුවා..:baffled: එතකොට තමා දැක්කේ මැන් පිබ පිබ වෙව්ලන ගමන් මම දිහා බලන් ඉන්න විදිය,, තාත්තාත් එක්කගෙන යන්න උනා.:(
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: මොකටද බං පිනාගෙ සීල් ගැහුවෙ...........
     
    umbath maara veddek ehenam:lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    :lol::lol::lol::lol: maXXa machan
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,402
    113
    ඇයි එන්නද

    patta seen eka
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,402
    113
    ඇයි එන්නද
    මේක අපි 9 වසරේ ඉන්නකොට 12 වසරේ අයියලා 4 දෙනෙකුට වෙච්ච සීන් එකක්. අපේ school එකේ කෙසෙල් ගස් හුගක් තියෙනවා. අරුන් ටික බාගෙට හැදීච්ච කෙසෙල් කැනක්‌ කපලා. ඕක ප්‍රින්සිපල්ට අහු වුණා. මුන්ට 4 දෙනාට කෙසෙල් කැනම කැවූවානෙ අමුවෙන්. :oo::P
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මට නම් වෙලා තියේනවා හොදම එව්වා..... හොදම ඒක තමා.. යලුවෙක් එක්ක ප්‍රින්ස් ගේ සීල් එක හොරට ගහගන්න කියලා ගියපු වෙලාවේ.:P ඒතන හිටපු මිස් කිව්වා පොර බැන්ක් එකට ගියා කියලා ගෙනාපු හාර්ෆ් ශීට් 10,15 ටම සීල් ගහගෙන,,, :rofl:පොඩ්ඩක් ප්‍රින්සිපල් අන්කල්ගේ සැප පුටුවේ වාඩි වෙලා... කම්පියුටර් එකත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරා.. ඔහොම ඉන්නකොට නිකන් ෆන් එකට වගේ බෙල් එක පොඩ්ඩකුත් ගැහුවා..:baffled: එතකොට තමා දැක්කේ මැන් පිබ පිබ වෙව්ලන ගමන් මම දිහා බලන් ඉන්න විදිය,, තාත්තාත් එක්කගෙන යන්න උනා.:(

    :lol: ubath api wagema thama ela ela
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Owa monawada ban... Api 12 inna kale wechcha deyak me.
    Ape panthiwala wathura bonda wenama basket thiyala thiyenawa panthiye wedawalata badawak nowee wathura bonda (naththan ithin api winadi 5n 5ta wathura bonda yanawane - dannawane wathura beepuwama aye winadi 5n 5ta PIPPI karanda yandath onane) ithin ohoma thibba basket ekakata (ganu lamung paththe thibba eka) ape panthiye hitapu bohoma sucharitha sisuwek sulu diya paha karala (dannawane a kiyanne Choo karala EEEKKKK) kohoma hari kello 2k 3k beela wede mattu. Appatasiri principle dakwa wede giya.

    Onna ithin ekekwath kiyanne na me charter wede keruwe kawda kiyala (Habai ithin principle mole pawichichi karala dethundenekuta hondata sangraha keruwanam nikamm danaganda thibba :P) Anthimata principleta mala panala ara bucket eke ithuru Pirisindu Paneeya Jalaya panthiye pirimi lamai 22nna athara sama samawa beda deela loku danamaya pinkamak karagaththa....

    Shik mathak weddith kata lunu raha wenawa :D :D :P

    Tikak digai eth (LUNU) rahai...
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: මොකටද බං පිනාගෙ සීල් ගැහුවෙ...........
    දැන් උබට ඕකද ප්‍රශ්නේ,,:lol:
    umbath maara veddek ehenam:lol:
    :P
    :lol::lol::lol::lol: maXXa machan
    එල:P
    patta seen eka
    හක හක ඔව් බන්.:P
    :lol: ubath api wagema thama ela ela
    අනිවා,, ෆට්ට ෆන් ඒ කාලේ...:lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි මැච් එකකට ගියා.ගිහින් රෑ නැවතුනේ ඈ ස්කෝලෙ.රෑට නැවතුනාම දන්නවනේ:P:P
    ගැහුවා නස් වෙන්න අපි හිටියෙ තැනට ට්කක් එහයින් අපේ සර් නැවතිල හිටියෙ.මීට කලිනුත් ඕව කරල් තිබ්බ හින්දා අග්ප්ට් එච්චර ගානක් තිබ්බෙ නෑ.
    ටිකක් වෙලා ගියාම ආවනෙ සර් කාරයා මූ ඇවිත් දොර කඩන්න හදනවා.අනිතිමට බඩු ඔක්කොම මාට්ටු.කට්ටිය දණ ගහගෙන සමාව ඉල්ලනවා.
    කොහොම හරි හා හා දැන් නිදා ගන්නවලා කියලා මෑන් යන්න හදල ඉතුරු වෙල තියෙන බඩු ටික විසි කරන්න කිව්වා.හොදම වැඩේ එකෙක් විසි කරන්න යන ගමන් ඒ ටිකත් ගහලා:rofl::rofl:
    පහුවෙනිදා මෑන් කොහොමහරි ශේප් වුනා.ඒ හින්දා ඒ වැඩේ තාම දන්නෙ අපියි පොරයි විතරයි.