ආ මෙන්න මෙයා.කොහේද මෙච්චර වෙලා හිටියේ.....තාම අවුල්ද ?
මං හිටිය ඉතින්. ඔව් SLT එකට තාම අවුල් ලු. අංගොඩ යවන්න වෙයි වගේ ඒකෙ ඉන්න අය

ආ මෙන්න මෙයා.කොහේද මෙච්චර වෙලා හිටියේ.....තාම අවුල්ද ?

hehe yaya banda thama mata kiweeම් කෝමහරි ගෙනාව නැත්තනම් බත් ටිකත් නැතිවෙනවා!
බන්ඩා තමා දුන්නේ!
රතු සුදු තැඹිලි! එලකිරි ආ...................![]()
බණ්ඩාට ස්තුතියි!


මං හිටිය ඉතින්. ඔව් SLT එකට තාම අවුල් ලු. අංගොඩ යවන්න වෙයි වගේ ඒකෙ ඉන්න අය![]()

පට්ටම ආතල් මචං
සිරාවටම පාවෙනවා වගේ මචං
එලම එලම එලමකිරි

hehe yaya banda thama mata kiwee
ayya mal pela walata aasae wage![]()

thawa dingen hari wade nee..
anthuuriyam pale hodin da![]()
ආ ඇන්තුරියම් පැල ටික මෙයා ගෙදර ආපු ගමන් අම්මා පැල කරලා....

Slt gananm kata krnn epa
![]()