(Ek Radio) 2010 Nov 30 - Sihina Mandhiraya with Dreams001

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ මෙන්න මෙයා.කොහේද මෙච්චර වෙලා හිටියේ.....තාම අවුල්ද ?

    මං හිටිය ඉතින්. ඔව් SLT එකට තාම අවුල් ලු. අංගොඩ යවන්න වෙයි වගේ ඒකෙ ඉන්න අය :D
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ‍ම් කෝමහරි ගෙනාව නැත්තනම් බත් ටිකත් නැතිවෙනවා!
    බන්ඩා තමා දුන්නේ!
    රතු සුදු තැඹිලි! එලකිරි ආ...................
    11.gif


    බණ්‍ඩාට ස්තුතියි!
    ​
    hehe yaya banda thama mata kiwee :D
    ayya mal pela walata aasae wage:D
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    hehe yaya banda thama mata kiwee :D
    ayya mal pela walata aasae wage:D

    නැ නැ මම නෙවි අපේ අම්මා තමා පන දීගෙන මල් කේස්!
    මම ට්‍රිප ගියේ මල් පැල දෙන්නම් කියාලා!:rofl:
    යාන්තම් ගොඩ ගියා!
    7.gif
    ​
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol::lol: thawa dingen hari wade nee..
    anthuuriyam pale hodin da:rolleyes::P

    :lol: ආ ඇන්තුරියම් පැල ටික මෙයා ගෙදර ආපු ගමන් අම්මා පැල කරලා....

    මෙයා ගෙදර යනකො‍ටත් පාන්දර 4.30 ද කොහේද....පව් අහින්සකයා...;)
    ​
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නොයෙල් රාජ්ගේ පට්ටම සිංදුවක්

    එලමකිරි කොල්ලෝ

    බයිලා පාරවල් දානගම්න් තව රෙගේ පාරවල් දාපන් කොල්ලෝ :D
    ​