ආදරය....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    malli or ayya or whoever,okanum karanna epa.
    Anthime katawath therum karala denna bari dukak witharai oyata ithuru wenne.
    Thamange jewithe ekka sellam karanna epa.
    Puluwannam tikak busy wenna.Serama amathaka wela yai.
    Eyata apahu katha karanakota "akka" kiyalama katha karanna amathaka karannepa.

    mata terenawa oya kiyana eka,eth man ahema keranna uthsaha kelata ahema keranna ba...mama akka kiyalath kiyala tiyanawa godak warayak...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බලනව ඕයි.තමුසෙල මෙච්චර ඉක්මනට කෙල්ලොත් එක්ක චැට් කරන්ඩත් පටන් අරන්.මම දැන් නෙට් එකට ඇවිල්ල අවුරුදු 9.තාම FB එකේ එක කෙල්ලෙක් එක්ක චැට් කර ගන්ඩ හම්බුනේ නෑනේ.:(ඒකටත් මට පින නෑ ඕයි:lol:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ආදරේ කියන දෙයින් අන්තිමට හම්බවෙන්නේ දුක විතරයි සහෝ. ඕක ගැන වැඩිය හිතන්න එපා. මන දන්නවා එක ගොඩක් අමාරුයි කියලා එත් මොන කරන්නද කාලයට බර දීපන්. මොන වුනත් අන්තිමට අපේ දුකකදී අපිට ඉතුරු වෙන්නේ අපේ දෙමවූපියන් විතරයි.
    anyway wish ur future
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බලනව ඕයි.තමුසෙල මෙච්චර ඉක්මනට කෙල්ලොත් එක්ක චැට් කරන්ඩත් පටන් අරන්.මම දැන් නෙට් එකට ඇවිල්ල අවුරුදු 9.තාම FB එකේ එක කෙල්ලෙක් එක්ක චැට් කර ගන්ඩ හම්බුනේ නෑනේ.:(ඒකටත් මට පින නෑ ඕයි:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සහෝ මටත් fb 1ke ඔය වගේ එකක් තියලා ඊයෙ නතර කලා ඊයෙ රෑ  නතර කලා ඒ වෙලාවෙ නම් ට්කක් දුක භිතුනා නමුත් දැන් නම් භිතෙන්නෙ එහෙම උන එක හොදයි කියලා.භැම දෙම වෙන්නෙ දෙව්යන්ගේ කැමැත්තට එයා අයිති උඹට නම් එයාව ලැබෙන එක කාටවත් වලක්වන්න බෑඋඹ සිරා නම් උත්සහය අත අරින්න එපා.

    umba hita hada gatte kohomada?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ආදරේ කියන දෙයින් අන්තිමට හම්බවෙන්නේ දුක විතරයි සහෝ. ඕක ගැන වැඩිය හිතන්න එපා. මන දන්නවා එක ගොඩක් අමාරුයි කියලා එත් මොන කරන්නද කාලයට බර දීපන්. මොන වුනත් අන්තිමට අපේ දුකකදී අපිට ඉතුරු වෙන්නේ අපේ දෙමවූපියන් විතරයි.
    anyway wish ur future

    thnks machan...mama uthsaha kerenawa amataka keranna...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    monawa unath sira love karanawa nam deparak hitapan...

    mama hitala adare kere naha ban,,eka ibema wela,,,umbalata terenawane...eki kata kerenakota ahema hondata kata kerenawa,eka hinda wenna athi ban mata ahema hitila tiyenne,eda hamba wechcha dawase kata kerepu welawe mata malli kenekta wage godak adaren kata kela eka hinda tawath mata eyata adare hituna...:(:(
     
    niluf

    Member
    Sep 15, 2010
    13
    1
    0
    mata terenawa oya kiyana eka,eth man ahema keranna uthsaha kelata ahema keranna ba...mama akka kiyalath kiyala tiyanawa godak warayak...
    oyata dan danenawata wada loku dukak thawa awurudu ganak gihin danei oya me de patan gaththoth.koi tharam aya kiwwath seriousnum karanna kiyala,deyak kerigena yanakotai eka danenne.
    Mama oyata kiyanne mage experience walin.
    Thaman watunu duk godata thawath kenek watenwa balan inna bari nisai.
    Week 1k wage yaddi oka amathaka karanna puluwan wei oya danma hitha hada gaththot.
    Naththam jewithe 1ka step 1k waraduna kiyala jewitha kaletama mathakayak thiyei.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    oyata dan danenawata wada loku dukak thawa awurudu ganak gihin danei oya me de patan gaththoth.koi tharam aya kiwwath seriousnum karanna kiyala,deyak kerigena yanakotai eka danenne.
    Mama oyata kiyanne mage experience walin.
    Thaman watunu duk godata thawath kenek watenwa balan inna bari nisai.
    Week 1k wage yaddi oka amathaka karanna puluwan wei oya danma hitha hada gaththot.
    Naththam jewithe 1ka step 1k waraduna kiyala jewitha kaletama mathakayak thiyei.

    oya kiyana katawa aththa...eth mage hita ekata ida denne naha