ආදරය....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම ලොකු හිතේ අමාරුවකින් ඉන්නෙ,මම මීට මාස 6ට විතර කලින් ෆෙස් බූක් එකෙන් අක්කා කෙනෙක් එක්ක හොදට හිතවත් උනා,අපි දෙන්නා මේ මාස 6 ඇතුලේ ගොඩක් ලන් උනා(මටනම් එහෙම හිතෙනවා,එයාට කොහොමද දන්නෙ නෑ)
    හරියටම මීට මසෙකට කලින් මම එයාව හම්බවෙන්න ගියා,එදා අපි හොදට කතා බහා කරලා හිටියා,ඊට පස්සෙත් අපි හොදට කතා කර කර,චැට් කර කර හිටියා,දැන් සති දෙකක වෙලේ ඉන්දන් එයා මට වැඩිය කතා කරන්නෙත් නැ!මම කතා කරහමත් ඉක්මනට කතා කරලා තියනවා,මම අද උදේ කතා කලා,එයා කිව්ව "මල්ලී මම තව ටිකකින් ගන්නම් කියලා"
    එ උනාට එයා තාම මට කතා කලේ නැ.මට හරි දුකයි,මන් හිතන්නෙ මට එය ගැන ආදරයක් ඇතිවෙලා කියලා.......මම දැන් මොනවද කරන්න ඔන???????

    :no::no::no::no::no::no::no:
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    Akkalata Love karanna epa ban.. Nangila Onatharam FB eke inne..
    But Real Love 1k Nam Kohoma Hara Karapan..
    Apen Monawa Hari Wenna onanam kiyapan..
    Ona Udawwak karannam...
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    Ona Ekak Wenna kiyala Kiyala Dapan.. But Age Gap 1 wedinam Hitha Hada Ganin.. mokakda Ubata Same age 1ka kellek set unoth akkawa epa wenna puluwan.. ekai.. Mole Kalpana karala weda karapan.. Hegeem Walata Wahal wenna epa...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Ona Ekak Wenna kiyala Kiyala Dapan.. But Age Gap 1 wedinam Hitha Hada Ganin.. mokakda Ubata Same age 1ka kellek set unoth akkawa epa wenna puluwan.. ekai.. Mole Kalpana karala weda karapan.. Hegeem Walata Wahal wenna epa...

    hafooooooooo wadi ban.bota pissuda :oo:

    mata terenawa,,,eth mata atha arala danna baha ban...:(:(:(
    mata ahema keranna kiyala denna...math kamati ata arela danna,eth eki call keloth,chat keloth mata aith ahema hitanawa ban,man godak ahema try kerela baluwa atha arala danna...:(:(
     
    niluf

    Member
    Sep 15, 2010
    13
    1
    0
    malli or ayya or whoever,okanum karanna epa.
    Anthime katawath therum karala denna bari dukak witharai oyata ithuru wenne.
    Thamange jewithe ekka sellam karanna epa.
    Puluwannam tikak busy wenna.Serama amathaka wela yai.
    Eyata apahu katha karanakota "akka" kiyalama katha karanna amathaka karannepa.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mata terenawa,,,eth mata atha arala danna baha ban...:(:(:(
    mata ahema keranna kiyala denna...math kamati ata arela danna,eth eki call keloth,chat keloth mata aith ahema hitanawa ban,man godak ahema try kerela baluwa atha arala danna...:(:(

    etin ban akkawa fb aken remove karapan.number eka maru karahan
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    සහෝ මටත් fb 1ke ඔය වගේ එකක් තියලා ඊයෙ නතර කලා ඊයෙ රෑ  නතර කලා ඒ වෙලාවෙ නම් ට්කක් දුක භිතුනා නමුත් දැන් නම් භිතෙන්නෙ එහෙම උන එක හොදයි කියලා.භැම දෙම වෙන්නෙ දෙව්යන්ගේ කැමැත්තට එයා අයිති උඹට නම් එයාව ලැබෙන එක කාටවත් වලක්වන්න බෑඋඹ සිරා නම් උත්සහය අත අරින්න එපා.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සහෝ මටත් fb 1ke ඔය වගේ එකක් තියලා ඊයෙ නතර කලා ඊයෙ රෑ  නතර කලා ඒ වෙලාවෙ නම් ට්කක් දුක භිතුනා නමුත් දැන් නම් භිතෙන්නෙ එහෙම උන එක හොදයි කියලා.භැම දෙම වෙන්නෙ දෙව්යන්ගේ කැමැත්තට එයා අයිති උඹට නම් එයාව ලැබෙන එක කාටවත් වලක්වන්න බෑඋඹ සිරා නම් උත්සහය අත අරින්න එපා.

    umbath akka keniktada love kare :rolleyes: