ආදරය....

viraj101

Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    machn let it go... if it truely belongs to u... it will come back 2 u ! but waste ur life becuz of a gal ! make her part of your life ... but not ur life !
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එයාට එක්කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනෙ මල්ලි.
    අනික ඔයාලා අක්ක මල්ලි කියලා ඇසුරු කරලා එක පාරටම ලව් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?
    මෙහෙම දේ වලට අප්සෙට් වෙන එක නම් ..........හොඳ වැඩක් නෙවෙයි.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    එයාට එක්කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනෙ මල්ලි.
    අනික ඔයාලා අක්ක මල්ලි කියලා ඇසුරු කරලා එක පාරටම ලව් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?
    මෙහෙම දේ වලට අප්සෙට් වෙන එක නම් ..........හොඳ වැඩක් නෙවෙයි.

    :yes:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එයාට එක්කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනෙ මල්ලි.
    අනික ඔයාලා අක්ක මල්ලි කියලා ඇසුරු කරලා එක පාරටම ලව් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?
    මෙහෙම දේ වලට අප්සෙට් වෙන එක නම් ..........හොඳ වැඩක් නෙවෙයි.

    me kathawanam aththa :yes::yes::yes::yes:

    ea unata api monawa kiwwath adare athi una kenektane eka nolabena bawa danunama hugak duka danenne
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :love::love::love::love::love::love:අතඇරල දාපං බන් වෙන කෙල්ලෝ ඉන්නේ :love::love::love::love::love::love:

    aka mama dannawa ban adarayak athi unama ahema hitenne naha...

    එයාට එක්කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනෙ මල්ලි.
    අනික ඔයාලා අක්ක මල්ලි කියලා ඇසුරු කරලා එක පාරටම ලව් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?
    මෙහෙම දේ වලට අප්සෙට් වෙන එක නම් ..........හොඳ වැඩක් නෙවෙයි.
    hmmmm :(:(

    machan uba kiyapan ithin uba adare karanne atthatama kiyala...
    mata eka kiyaganna terenne na ban...:(:(
    me kathawanam aththa :yes::yes::yes::yes:

    ea unata api monawa kiwwath adare athi una kenektane eka nolabena bawa danunama hugak duka danenne

    ow mata dukak tiyenne!!
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    මට නම් හිතෙන්නේ ආදරයක් ඇති වෙලා වගේ.........ආදරේට වයස, තරාතිරම,වගේ දේවල් බලපාන්නේ නැහැ........තේරුම ගනීම තමඊ වැදගත් වෙන්නේ.......
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට නම් හිතෙන්නේ ආදරයක් ඇති වෙලා වගේ.........ආදරේට වයස, තරාතිරම,වගේ දේවල් බලපාන්නේ නැහැ........තේරුම ගනීම තමඊ වැදගත් වෙන්නේ.......

    ow ban mata hitila tiyenne....:(:(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඉවසපන් බන්
    එයත් උබට ආදරේ නම් කතා කරාවි
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මට නම් හිතෙන්නේ ආදරයක් ඇති වෙලා වගේ.........ආදරේට වයස, තරාතිරම,වගේ දේවල් බලපාන්නේ නැහැ........තේරුම ගනීම තමඊ වැදගත් වෙන්නේ.......
    Attha kathawa ban :yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මෙකයි. උබයි එයයි යාලු උන කියල හිතමුකෝ කොහොම හරි. එත උබ හිතනවද උබලගේ ගෙවල් වලින් ඔකට් කැමති වෙඉ කියල තමුන්ට් වැඩ අවුරුදු 6 වැඩිමල් කෙනෙක්ට් අක්කගේ පැතෙන් උනත් එයාලත් කැමති වෙන්නේ නැනේ තමුන්ගේ දුවට් වඩා අවුරුදු 6 ක බල කෙනෙක්ට් තමුන්ගේ දුව දෙන්න. ඉතින් ඔය දෙට කවදාවත් අනාගතයක් තියෙන්නේ නැ ඉතං ඕක තේරුමක් නැති දෙයක් වෙනවා අනිවාර්යෙන්ම.ඒ ගැන පොඩ්ඩක් හිතල හිත හදාගනින්. උබ කොහොමහරි හිත හදාගනින් ටිකක් අමාරු වෙඉ එත කරන්න දෙයක් නැ දුකින් උනත් ඒ දුක දරාගෙන හරි හිත හදාගන්න බලපාන උබ ඉවසලා ඉදපන් උබට් ගැලපෙන කෙනෙක් උබට් ලගදීම හම්බෙයි. එතකන් ඉදපන්. පුළුවන් තරම් ඉවසපන්. අනික ඒ අක්කව ෆේස් බුක් ඒකෙන අයින් කරපන් නැත්නම් ශේප් එකේ නොර්මල් කතා බහ කරපන් එත වැඩියේ ගණන ගන්න එපා අනික උබ වාදක ඉන්නේ කියල පුලුවන්නම් කතා බහ අඩු කරපන්.කොල් කලත් වැඩියේ ක?හා බහ කරන්න එපා උබ වාදක ඉන්නේ කියල අගොපන් එතකොඑ එය නිකන්ම යයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහරවිට එයා ආදරය කරන කෙනෙක් ඉන්වද දන්නෙත් නැහැනෙ. එහෙමත් නැත්තම් එයාට ඔයා එයාට කැමතියි වගේ දැනිල ඔයාගෙ හිත රිදවන්න බැරි නිසා හිමින් සැරේ ඈත්වෙනන හදනවද දන්නෙත් නෑ. එහෙමත් නැත්තම් ඔයාට එයා ගැන ආදරයක් හෝ කැමැත්තක් ඇතිවීම නිසා එයා හැම වෙලේම ඔයා එක්ක එක විදියට කථා කරනන් ඕන කියන එක හිත කියනව වෙන්නත් පුළුවන්. එයා ඇත්තට ම මොනව හරි වැඩක් නිසා මේ දවස්වල් කාර්ය බහුලනම් ඔයාට අර විදියට දැනෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ දේවල් කොහොම වුණත් ඕක ඔයාගෙ අනාගතය හා ජීවිතයට සම්බන්ධ එක ගැටලුවක්. ඒක නිසි හැඟීම්වලට ම යට වෙලා තීරණයක් ගන්න එක සුදුසු නෑ.

    එයා ඔයාට කැමති හෝ අකමැති වුණත් ආදරයක් තිබුණ කියල ම ජීවිතේ අපට ගෙනයන්න හැකියාවක් නැහැනෙ නේද? මොකෝ ආදරයට භාහිර බලපෑම් එල්ලවෙනව වැඩි‍යි. ඒ දේවලින් අපේ හිතට වුණත් බලපෑමක් වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් පරිසමින් හිතල බලල තමයි තීරණය කරන්න වෙන්න‍. අනිත් දේ තමයි ඔයා එයා ගැන කොච්චර දන්නවද කියන එක. තාම මාස 6 නෙ දැනගෙන. හිතෙන් විතරක් නෙමෙයි බුද්ධියත් පාවිච්චි කරල බලන්න. එතකොට ඔයාට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මෙකයි. උබයි එයයි යාලු උන කියල හිතමුකෝ කොහොම හරි. එත උබ හිතනවද උබලගේ ගෙවල් වලින් ඔකට් කැමති වෙඉ කියල තමුන්ට් වැඩ අවුරුදු 6 වැඩිමල් කෙනෙක්ට් අක්කගේ පැතෙන් උනත් එයාලත් කැමති වෙන්නේ නැනේ තමුන්ගේ දුවට් වඩා අවුරුදු 6 ක බල කෙනෙක්ට් තමුන්ගේ දුව දෙන්න. ඉතින් ඔය දෙට කවදාවත් අනාගතයක් තියෙන්නේ නැ ඉතං ඕක තේරුමක් නැති දෙයක් වෙනවා අනිවාර්යෙන්ම.ඒ ගැන පොඩ්ඩක් හිතල හිත හදාගනින්. උබ කොහොමහරි හිත හදාගනින් ටිකක් අමාරු වෙඉ එත කරන්න දෙයක් නැ දුකින් උනත් ඒ දුක දරාගෙන හරි හිත හදාගන්න බලපාන උබ ඉවසලා ඉදපන් උබට් ගැලපෙන කෙනෙක් උබට් ලගදීම හම්බෙයි. එතකන් ඉදපන්. පුළුවන් තරම් ඉවසපන්. අනික ඒ අක්කව ෆේස් බුක් ඒකෙන අයින් කරපන් නැත්නම් ශේප් එකේ නොර්මල් කතා බහ කරපන් එත වැඩියේ ගණන ගන්න එපා අනික උබ වාදක ඉන්නේ කියල පුලුවන්නම් කතා බහ අඩු කරපන්.කොල් කලත් වැඩියේ ක?හා බහ කරන්න එපා උබ වාදක ඉන්නේ කියල අගොපන් එතකොඑ එය නිකන්ම යයි

    mata hitenne wena katawath mage hita ahema yai kiyala.....:(:(
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    mata hitenne wena katawath mage hita ahema yai kiyala.....:(:(

    එහෙම හිතන්න එපා බැ කියල දෙයක් නැ. හිතුවොත් පුළුවන්.වැඩියේ ඒ දේ ගැන හිතන්න එපා නොර්මල් ඉන්න