Uba sirawatama love nam kohomahari kiyapan machan
Duk wenna epa ban
machan mama eka kiyana eka thamai ban lokuma aula...kiwwoth aniwaryenma hitanne wihiluwata kiyala...

Uba sirawatama love nam kohomahari kiyapan machan
Duk wenna epa ban

එයාට එක්කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනෙ මල්ලි.
අනික ඔයාලා අක්ක මල්ලි කියලා ඇසුරු කරලා එක පාරටම ලව් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?
මෙහෙම දේ වලට අප්සෙට් වෙන එක නම් ..........හොඳ වැඩක් නෙවෙයි.

machan mama eka kiyana eka thamai ban lokuma aula...kiwwoth aniwaryenma hitanne wihiluwata kiyala...![]()
adaren athi wenne dukak neda??? mata adare karanna baya hithenawane...

එයාට එක්කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනෙ මල්ලි.
අනික ඔයාලා අක්ක මල්ලි කියලා ඇසුරු කරලා එක පාරටම ලව් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?
මෙහෙම දේ වලට අප්සෙට් වෙන එක නම් ..........හොඳ වැඩක් නෙවෙයි.

අතඇරල දාපං බන් වෙන කෙල්ලෝ ඉන්නේ
![]()
hmmmmඑයාට එක්කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනෙ මල්ලි.
අනික ඔයාලා අක්ක මල්ලි කියලා ඇසුරු කරලා එක පාරටම ලව් කරන්න සෙට් වෙන්නෙ කොහොමද?
මෙහෙම දේ වලට අප්සෙට් වෙන එක නම් ..........හොඳ වැඩක් නෙවෙයි.

mata eka kiyaganna terenne na ban...machan uba kiyapan ithin uba adare karanne atthatama kiyala...

me kathawanam aththa
ea unata api monawa kiwwath adare athi una kenektane eka nolabena bawa danunama hugak duka danenne
මට නම් හිතෙන්නේ ආදරයක් ඇති වෙලා වගේ.........ආදරේට වයස, තරාතිරම,වගේ දේවල් බලපාන්නේ නැහැ........තේරුම ගනීම තමඊ වැදගත් වෙන්නේ.......

ඉවසපන් බන්
එයත් උබට ආදරේ නම් කතා කරාවි
මට නම් හිතෙන්නේ ආදරයක් ඇති වෙලා වගේ.........ආදරේට වයස, තරාතිරම,වගේ දේවල් බලපාන්නේ නැහැ........තේරුම ගනීම තමඊ වැදගත් වෙන්නේ.......
machn let it go... if it truely belongs to u... it will come back 2 u ! but waste ur life becuz of a gal ! make her part of your life ... but not ur life !

මෙකයි. උබයි එයයි යාලු උන කියල හිතමුකෝ කොහොම හරි. එත උබ හිතනවද උබලගේ ගෙවල් වලින් ඔකට් කැමති වෙඉ කියල තමුන්ට් වැඩ අවුරුදු 6 වැඩිමල් කෙනෙක්ට් අක්කගේ පැතෙන් උනත් එයාලත් කැමති වෙන්නේ නැනේ තමුන්ගේ දුවට් වඩා අවුරුදු 6 ක බල කෙනෙක්ට් තමුන්ගේ දුව දෙන්න. ඉතින් ඔය දෙට කවදාවත් අනාගතයක් තියෙන්නේ නැ ඉතං ඕක තේරුමක් නැති දෙයක් වෙනවා අනිවාර්යෙන්ම.ඒ ගැන පොඩ්ඩක් හිතල හිත හදාගනින්. උබ කොහොමහරි හිත හදාගනින් ටිකක් අමාරු වෙඉ එත කරන්න දෙයක් නැ දුකින් උනත් ඒ දුක දරාගෙන හරි හිත හදාගන්න බලපාන උබ ඉවසලා ඉදපන් උබට් ගැලපෙන කෙනෙක් උබට් ලගදීම හම්බෙයි. එතකන් ඉදපන්. පුළුවන් තරම් ඉවසපන්. අනික ඒ අක්කව ෆේස් බුක් ඒකෙන අයින් කරපන් නැත්නම් ශේප් එකේ නොර්මල් කතා බහ කරපන් එත වැඩියේ ගණන ගන්න එපා අනික උබ වාදක ඉන්නේ කියල පුලුවන්නම් කතා බහ අඩු කරපන්.කොල් කලත් වැඩියේ ක?හා බහ කරන්න එපා උබ වාදක ඉන්නේ කියල අගොපන් එතකොඑ එය නිකන්ම යයි

mata hitenne wena katawath mage hita ahema yai kiyala.....![]()