මගේ ලස්සනම දවස ....
මචන්ලා අද A/L result ආව නේද අපේ එළකිරි එකේ pass වෙච්ච fail වෙච්ච ඔක්කොටම මගේ සුබ පැතුම්...
අද මගේ ජෙවිතයේ සතුටුම දවස ඉතින් මම හිතුව මගේ මේ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න. මම අවුරුදු දෙක හමාරක් තිස්සේ ආදරය ඉල්ලපු ගෑනු ළමය අද මට අදරෙඉ කිඋව්ව. එයාගේ A/L කියන්න call කෙරුවම තමේ මට කිඋව්වේ. අද මම ලෝකෙම දිනුව වගේ මට හිතෙන්නේ. උබලට මොකද ඒ ගැන හිතෙන්නේ..